මම ඊයෙ චීන කටු ගෑහුවා..

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    මම ඊයෙ චීන කටු ගෑහුවා..

    මචන්ලා.. මම චීන කටු ගෑන ඈහුවනේ.. ඔන්න මම ඊයෙ එහෙම තෑනක් හොයාගෙන ගිහින් කටු ගෑහුවා..:yes: එතන සූ... ගාල සෙනග..:angry:
    කෙල්ලො එහෙම ගොඩාක් හිටියා..:P:P
    ඩොකා කිව්වා අඟල් 2ක් 3ක් විතර උස යවන්න පුලුවන් කියලා..
    ඉස්සෙල්ලාම දවසෙ බෙහෙත් වලටත් එක්ක 4000, ඊට පස්සෙ එන හෑම දවසකටම 300 දවස් 8ක් විතර ආවාම ඈති කිව්වා...

    හෑබෑඉ මට ගොඩක් දෙනෙක් කිව්වා අතුරු ආබාධ තියෙනව කියලා..:rolleyes::rolleyes: ඉතින් මට ආයෙ යන්න බයඉ...:P:dull::confused:
     
    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43
    oita wada hoda thanak thiyenawa pannipitiye ethana dawasata 100 ethanata mamath giya...............
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මගේ උස අඩු කරලා දෙන්න බැරිද?? 6'2 උසයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා.. මම චීන කටු ගෑන ඈහුවනේ.. ඔන්න මම ඊයෙ එහෙම තෑනක් හොයාගෙන ගිහින් කටු ගෑහුවා..:yes: එතන සූ... ගාල සෙනග..:angry:
    කෙල්ලො එහෙම ගොඩාක් හිටියා..:P:P
    ඩොකා කිව්වා අඟල් 2ක් 3ක් විතර උස යවන්න පුලුවන් කියලා..
    ඉස්සෙල්ලාම දවසෙ බෙහෙත් වලටත් එක්ක 4000, ඊට පස්සෙ එන හෑම දවසකටම 300 දවස් 8ක් විතර ආවාම ඈති කිව්වා...

    හෑබෑඉ මට ගොඩක් දෙනෙක් කිව්වා අතුරු ආබාධ තියෙනව කියලා..:rolleyes::rolleyes: ඉතින් මට ආයෙ යන්න බයඉ...:P:dull::confused:
    අඩෝ! මරු බිස්නස් එකනෙ.
    4000ක් දීලා කටු ඇන ගන්නවා. මෙන්න සල්ලි හොයන විදි. :lol:
     
    cmihiran

    Member
    Jul 15, 2009
    228
    8
    0
    ඉතින් ඔය ගිය ඒක්කෙනෙක් හරි උස ගියද 1" වත්?
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: