මම ඊයෙ දැක්ක හීනය...

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මම ඊයෙ දැක්ක හීනය...

ඊයෙ රෑ මම කාලෙකට අමතක නොවන හීනයක් දැක්කා... මම තාත්තා කෙනෙක් වෙලා.. කිරි සුදු කෙලි පොඩ්ඩක් මම වඩාගෙන හිටියා.. පවුල්ව් හැමොම වගෙ වටේට හිටියා වගේ මතකයි... මාස 6 ක පොඩි කෙලි පොඩ්ඩක්.. එයාගෙ ඇගෙන් එන කිරි සුවඳත් දැනුනා...
ඇහැරුනාම .. ඒක හීනයක් කියලා දැනුනාම ... අනේ... කියලා හිතුනා...
අපි මේ අවුරුද්දේ වත් දරුවෙක් බලාපොරොත්තු වෙන් ඉන්නේ...

කාට හරි මේ හා සමාන දේවල් වෙලා තියනවද??

:eek:
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ගොඩක් වෙලාවට හීනයක් විදියට දකින්නේ යටිහිතේ තියෙන අපි අපෙම්ම ප්‍රශ්ණ නොකරපු කාත්තෙක්කවත් නොකියපු හැගීම් එවා අපි එක්කවත් අපි කාතා නොකරන තරමට අපි නොදෙනුවත්ම එක යටහිතේ ගැබුරු ලෙස තැම්පත් වෙලා,

මම නම් ඉන්න පිටරටක නිසා මම නිතරම දකින්නේ මගේ හොදම යාලුවෝ සෙට් එක යි ඉකොලේ පංතිය විභාග සීන් ඔවා තමයි හෙක්, ඔය අතරේ ඇඩ් දකිනවා කිසිම ආදාල නැති දෙවල් , එවා තමයි ඔක නෙට් එකේ බලපු ෆිලුම් සහා විකාට විඩ්යෝ වල සීන් යට හිතේ තම්පත් වුන එවා

අමතක වුනා සූභ පතුම් ඉක්මනට තාත්තා කෙනෙක් වෙන්න කියලා පාර්තනා කරනවා, එ වගෙම දුවෙක් ඔන නම් අර චාර්ට් එකක් තියෙනවා එක ගොඩක් සාර්තකයි , වයිෆ්ගේ වයසත් එකක් එ අදාල මාසේ ගැබ් ගත්තොත් දුවෙක් එ ආදලව ලැබෙනන් චාන්ස් එක 99 % තියෙනවා .
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මේ අවුරුද්දේ කිරි සුදු කෙලි පොඩ්ඩක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මේ අවුරුද්දේ කිරි සුදු කෙලි පොඩ්ඩක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504

    පිල් ලෑ වේ පන්සලට ගිහින් බාරයක් වෙයන්
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නුදුරු අනාගතේම ඔබේ පැතුම ඉටු වේවායි පතමි....
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මේ අවුරුද්දේ කිරි සුදු කෙලි පොඩ්ඩක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

    අනේ ගොඩක් පිං මචන්.. උඹෙ ප්‍රාර්ථනාවට...
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ගොඩක් වෙලාවට හීනයක් විදියට දකින්නේ යටිහිතේ තියෙන අපි අපෙම්ම ප්‍රශ්ණ නොකරපු කාත්තෙක්කවත් නොකියපු හැගීම් එවා අපි එක්කවත් අපි කාතා නොකරන තරමට අපි නොදෙනුවත්ම එක යටහිතේ ගැබුරු ලෙස තැම්පත් වෙලා,

    මම නම් ඉන්න පිටරටක නිසා මම නිතරම දකින්නේ මගේ හොදම යාලුවෝ සෙට් එක යි ඉකොලේ පංතිය විභාග සීන් ඔවා තමයි හෙක්, ඔය අතරේ ඇඩ් දකිනවා කිසිම ආදාල නැති දෙවල් , එවා තමයි ඔක නෙට් එකේ බලපු ෆිලුම් සහා විකාට විඩ්යෝ වල සීන් යට හිතේ තම්පත් වුන එවා

    අමතක වුනා සූභ පතුම් ඉක්මනට තාත්තා කෙනෙක් වෙන්න කියලා පාර්තනා කරනවා, එ වගෙම දුවෙක් ඔන නම් අර චාර්ට් එකක් තියෙනවා එක ගොඩක් සාර්තකයි , වයිෆ්ගේ වයසත් එකක් එ අදාල මාසේ ගැබ් ගත්තොත් දුවෙක් එ ආදලව ලැබෙනන් චාන්ස් එක 99 % තියෙනවා .

    thanks machang... i already found that chart.... :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ අවුරුද්දේ කිරි සුදු කෙලි පොඩ්ඩක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org