මම ඊයේ බේත් ගත්තා මගෙ ත්රේඩ් එකට reply කරපු කට්ටියටම තැන්ක්ස්.. ඩොස්තර ස්කැන් එකක් කරන්න කිව්වා, ඒක බලලා කිව්වා bladder එකෙ walls තුවාල වෙලාලු.. ඒකලු ලේ ඇවිත් තියෙන්නෙ.. බේත් දුන්නා.. :baffled::baffled: