මම ඊයේ බේත් ගත්තා

Jun 8, 2013
297
22
0
මම ඊයේ බේත් ගත්තා

මගෙ ත්‍රේඩ් එකට reply කරපු කට්ටියටම තැන්ක්ස්.. ඩොස්තර ස්කැන් එකක් කරන්න කිව්වා, ඒක බලලා කිව්වා bladder එකෙ walls තුවාල වෙලාලු
2.gif
2.gif
.. ඒකලු ලේ ඇවිත් තියෙන්නෙ.. බේත් දුන්නා.. :baffled::baffled:
 
Jun 8, 2013
297
22
0
e kohomada ban ehema walls thuwala wenne ? infection ekak kiyalada kivve?
infection නෙමෙයිලු බන්. එහෙමනම් කැක්කුමක් එනවලු, මේක වෙච්ච විදියක් කිව්වෙ නැ බන්.. බේත් වලට ඩු වේ කිව්වා.. ආයේ එහෙම උනෙත් නැ බන්.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
nikan bladder eke walls thuwala wenne nane ban...uba ct scan with contrast da kare??nattan ultrasound da?stone ekak athi..mageth kisima pain ekak nethuwa blood giya deparak...
 
Jun 8, 2013
297
22
0
nikan bladder eke walls thuwala wenne nane ban...uba ct scan with contrast da kare??nattan ultrasound da?stone ekak athi..mageth kisima pain ekak nethuwa blood giya deparak...

Ultra Sound මචන්.. දොස්තරත් හිතුවෙ එහෙම දෙයක් තමයි, ගල් නැහැලු, ඒත් හොදට වතුර බොන්න කිව්වා, එක පාරක් උන නිසා ආයෙ උනොත් ඉක්මනට පෙන්නන්න කිව්වා,
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
සාතන්;15175692 said:
Ultra Sound මචන්.. දොස්තරත් හිතුවෙ එහෙම දෙයක් තමයි, ගල් නැහැලු, ඒත් හොදට වතුර බොන්න කිව්වා, එක පාරක් උන නිසා ආයෙ උනොත් ඉක්මනට පෙන්නන්න කිව්වා,

mchn math ultrasound ekak kara...ekata detect wune ne..but blood giya hinda nikan arinna be kiyala doctor ct scan with contrast karanna kivva etakota tamai podi 4mm stone ekak tibba...samahara stones ultrasound rays athulin yanawalu etakota detect wenne nelu...matath monama pain ekak wath awe ne nikan blood giya deparak...dnt wry wathuta bipan 2-3 ltr witara....aye blood giyoth wena doc kenek gawata yanna...