මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ekanma ban. umbala mewa share karala minissu hari parata aran ratat hondak karanan hithana eka loku pinak. waradilawath kalakanni nisa UNP eka dinuwanam, Hikenne mool gahen.
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    මචං, කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ ගෝඨා ට ඡන්දෙට කලින් දීපු මහාවංශය අනුවාදය පොත අරන් කියවපන්කෝ... මට ඒක කියවද්දී හිතුනා... මේවා ඉස්කෝලේදි අැයි සිංහල කොල්ලොන්ට කෙල්ලන්ට උගන්වන්නේ නැත්තේ කියලා... ඒකේ තියෙන විස්තර කියෙව්වම පුදුම හිතුනා බන්... ඉස්සර හිටපු රජවරු ගැන... :yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචං, කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ ගෝඨා ට ඡන්දෙට කලින් දීපු මහාවංශය අනුවාදය පොත අරන් කියවපන්කෝ... මට ඒක කියවද්දී හිතුනා... මේවා ඉස්කෝලේදි අැයි සිංහල කොල්ලොන්ට කෙල්ලන්ට උගන්වන්නේ නැත්තේ කියලා... ඒකේ තියෙන විස්තර කියෙව්වම පුදුම හිතුනා බන්... ඉස්සර හිටපු රජවරු ගැන... :yes:

    Machan vistara 1k 2k kiyapanko.
    Dana ganna asai.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මචං, කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ ගෝඨා ට ඡන්දෙට කලින් දීපු මහාවංශය අනුවාදය පොත අරන් කියවපන්කෝ... මට ඒක කියවද්දී හිතුනා... මේවා ඉස්කෝලේදි අැයි සිංහල කොල්ලොන්ට කෙල්ලන්ට උගන්වන්නේ නැත්තේ කියලා... ඒකේ තියෙන විස්තර කියෙව්වම පුදුම හිතුනා බන්... ඉස්සර හිටපු රජවරු ගැන... :yes:

    ලොල් යකෝ පොඩ්ඩක් ට්විට්ටර් පැත්තේ කරක් ගහලා බලපන්කො

    දෙමුල්ලු හැමබ්යෝ රෙද්ද්ද උස්සපු සිංහලු o/l වලින් ඉතිහාසය අයින් කරලා දාන්න ඕනෙලු මහාවංශය පුච්චන්න ඕනෙලු බොරු ඉතිහාසයක්ලු උගන්වන්නේ වුන්ට ඒවා ඉගෙන ගන්න බැහැ ලු ජාතිවාදේ අවිසේනවා කියලා

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ""සිංහලූන් එක පැත්තක නම් අනෙක් එවුන් මොන පැත්තක හිටියත් අදාල නැත...."
    මෙන්න මේක දැන් හැමෝගෙම ඇගට වැදිලා තියෙන්නේ , සජිත්ට ඡන්දේ දුන්න එකත් මේ තැන ඉන්නවා. සිංහලයා දෙකේ කොලේට දාපු මෙච්චර කාලෙකට, සිංහලයාගේ බලය උපරිමෙන් පෙන්නුවා, ලංකාවේ විතරක් නෙවේ, ලෝකෙත් ඒක කතාවෙනවා, ඒකයි BBC උනත් අර වගේ දෙයක් කිව්වේ ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජනපති නියමයෙන් ජාතික රුපවාහිනියට අයත් චැනල් අයි නාලිකාව "ජාතික කුිඩා නාලිකාව" ලෙස නම් කෙරේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ජනපති නියමයෙන් ජාතික රුපවාහිනියට අයත් චැනල් අයි නාලිකාව "ජාතික කුිඩා නාලිකාව" ලෙස නම් කෙරේ.

    National Sports Channel?

    මං හිතුවෙ CSN එක ආයි ඒවි කියල :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජනපති නියමයෙන් ජාතික රුපවාහිනියට අයත් චැනල් අයි නාලිකාව "ජාතික කුිඩා නාලිකාව" ලෙස නම් කෙරේ.

    ජනපති නියම ගොඩක් තියෙනවා බහුතරයකට සෝර්ස් එකක් වත් නැහැ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    National Sports Channel?
    මං හිතුවෙ CSN එක ආයි ඒවි කියල :yes:

    ඒක නම් හොඳයි..:yes:

    patta eka hondai godak.:yes::yes::yes:

    ජනපති නියම ගොඩක් තියෙනවා බහුතරයකට සෝර්ස් එකක් වත් නැහැ

    ගොඩක් පේජ් වල දාල තිබ්බා.
    වෙරිෆයිඩ් සෝර්ස් එකක් නම් දැක්කේ නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිනිසෙක් අද උදේ කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලයේ ගේට්ටුව අසලට ගොස් ජනාධිපති සිරිසේන හමුවිය හැකිදැයි ආරක්ෂක නිලධාරියාගෙන් අසයි.

    ඔහු පිළිතුරු දෙන්නේ

    “සර් සිරිසේන තවදුරටත් ජනාධිපති නොවේ” යනුවෙනි.

    ඔහු ඉවත්ව ගිය නමුත් පැය කිහිපයකට පසු ආපසු පැමිණ ජනාධිපති සිරිසේන සමඟ කතා කරන ලෙස නැවතත් ආරක්ෂක නිලධාරියාගෙන් ඉල්ලා සිටී.

    ආරක්ෂක නිලධාරියා යළිත් වරක් පිළිතුරු දෙන්නේ

    “ සිරිසේන තවදුරටත් ජනාධිපති නොවේ” යනුවෙනි.

    මිනිසා පිටව ගිය නමුත් නැවත ටික වේලාවකට පසු නැවත එම ප්‍රශ්නයම අසයි.

    මේ වතාවේ ආරක්ෂක නිලධාරියාට සුලු තරහක් ඇති වී...

    "මම දැන් කීපාරක් කිව්වද , "

    " සිරිසේන තවදුරටත් ජනාධිපති නොවේ" යැයි තදින් පවසයි.

    එවිට මිනිසා පිළිතුරු දෙන්නේ...

    "මම ඒක දන්නවා පුතා නමුත් මට ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ"...

    - දිමුවා (කතාවකි)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    74.gif

    BUMP... BUMP....