උබ කියපු එක හරි දෙයක්. හිටපු ඇමතිලා නටන්න පුළුවන් හැම නැටුමක්ම නැටුවා. හැබයි ඔය ලිස්ට් එකේ උන්ට වඩා වෙන සෙට් එකක් තමා ඉහලින් හිටියේ. මර්වින්, සචින් වාස්, එස්බී, අප්පච්චි මලෝ වගේ උන් ඔයිට් ඉහලින් හිටියේ. අනික අවුරුදු ගානක් මඩ. අන්තිමට හෙල උරුමය අහක්උන එක. මිනිස්සු අතරේ මතයක් ගියා රනිලා පිස්සු කෙලියට චම්පික ඒවා හදයි කියලා. අන්තිම දේ මහින්ද දිනලා හිටියේ මිනිස්සුන් ගේ හිත්වල. එක හින්දා සෑහෙන අනුකම්පා චන්ද වැටුනා සිරාවට. දැක්කනේ හෝමගම ගිය පාර වැඩි චන්ද 14000යි. මේ පාර 68000ද කොහෙද? හොරණ ගියපාර 15000යි මේ පාර 38000 යි කැස්බෑව 14000ද කොහෙද ගියපාර මේ පාර 61000යි. මේ ඔක්කොම පාවෙන චන්ද කියන්න බැහැ. මේ ඔක්කොම පාරම්පරික ශ්රීලංකා බලකොටු. අන්තිමට පැරදිලා තියෙන්නේ 77. කැස්බෑව ඒත් දිනුම්. මම දන්න ශ්රී ලංකා පවුල් දෙකක් සිරාට දැන්මා ඒ පාර. නොදන්න කීයක් ඇද්ද.ඇත්තටම පොදු ජනතාව මහින්ද රාජපක්ෂ මත විශ්වාසය තිබ්බනම් ඇයි 2015 දී මහින්දව ජනතාව විසින් ගෙදර යැව්වේ ? මහින්ද වටේ හිටපු දූෂිතයෝ රටේ නීතියට අවනත නොවී කල මහා පරිමාන දූෂණ , වංචා, නීතිය අවභාවිතාව මේවාට හේතු වුනා. මේ චන්දයේදී නව තරුණ චන්ද ඇතුළු බහුතරයක් චන්ද ගෝටාභය මහතාට ලැබුනේ සුරක්ෂිත, දූෂණයෙන් තොර, තිරසාර සංවර්ධනයකින් යුතු නැවුම් රටක් ගෝටාභය විසින් බිහිකරනු ඇති බවට ජනතාව විසින් විශ්වාස කල නිසයි. නැතුව මහින්ද හෝ වටේ සිටින නාමල් , මහින්දානන්ද, විමල්, ගම්මන්පිල, රත්තරන්, ලන්සා ඇතුළු දූෂිතයන් පිලිබඳ විශ්වාසයෙන් නෙවෙයි. මෙම ජනතාව දුන් පණිවිඩය අභිනව ජනපති ගෝටාභය රාජපක්ෂ විසින් නිවැරදිව වටහාගෙන ඇති බව ජනතාව අපේක්ෂා කරනවා. මෙම මෙහෙයුමේ ඊළඟ අදියර විය යුත්තේ ඉදිරි මහා මැතිවරණයේදී සියලු දූෂිතයන් පිටු දැක උගත්, වෘත්තීයවේදීන් හා දූෂිත නොවූ පුද්ගලයන් පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් ලෙස තෝරා යැවීමයි.
මම ද මගේ යුතුකම ඉටුකලෙමි...
ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....
මේතරම් කල් UNP ඵකට දුන්න ජන්දෙ ගෝඨට දුන්න ඵක ගැන අැත්තටම සතුටුයි.
![]()
ගෝඨට තියෙන ලොකුම අභියෝගය තමයි නිවැරදි පුද්ගලයන් පාර්ලිමේන්තුවට වද්දගන්න එක.... තියෙන මැතිවරණ සිස්ටම් එක අනුව ඒක ලොකු ප්රශ්නයක්.... එක්කෝ කිහිප දෙනෙක් එලවන්න වෙනවා.... නැත්තං උන්ව නාවල සුද්ද කරල ගන්න වෙනවා.... දෙවෙනි එක නම් කරල වැඩක් නැතිවෙයි... පළවෙනි එක කරන්න සෑහෙන්න ගේමක් දෙන්න වෙයි....
පලමු ටෙස් එක තාමයි ඔහු කාටද Nomination දෙන්නේ කියන එක, ලැස්තුවෙන් වියත්මගේ බුද්ධිමතුන්ට කොතරම් තැනක් දෙවිද? කොතරම් තරුණ අයට තැනක් දෙවිද?
සමහර කුඩුකාරයන්ට, දැනට ඉන්න හොරුන්ටත් නොමිනෙශන් දෙන්න වෙවි මොකද ඔවුන් ගොථාට උදව් කරේ යමක් බලපොරොත්තුවෙන් නිසා, එතරනදි මහජනයාට තියෙන්නේ බුද්ධිමහ් අපක්ශකයාට ජන්දය දිලා පාර්ලි මෙන්තු යවන එකයි. හැබැයි ගොටා හැම අසානයකටම 25%කවත් බුද්ධිමත් අයට නොමිනෙශන් දිය යුතුයි. අපි බලමු මොකද වෙන්නේ කියලා.
...
මම ද මගේ යුතුකම ඉටුකලෙමි...
ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....


2015 mula ratata kelawenawa kiyana post ekak bump karath kunuharupen banala Rep kapana eun hitiye eth ape kattiya wade atha ariye na matanam mara sathutui sinhalu tika ekathu una eka me wage api ape niyama power eka penuwa.2015 mula ratata kelawenawa kiyana post ekak bump karath kunuharupen banala Rep kapana eun hitiye eth ape kattiya wade atha ariye na matanam mara sathutui sinhalu tika ekathu una eka me wage api ape niyama power eka penuwa.


