මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ.... බඩ උලන් ඉන්න තමයි වෙලා තියෙන්නේ දැන් නම්![]()
ඒ මොකද ... රස්සාව නැතිවුනාද ඔයාගෙ...?
මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ.... බඩ උලන් ඉන්න තමයි වෙලා තියෙන්නේ දැන් නම්![]()
ඒ මොකද ... රස්සාව නැතිවුනාද ඔයාගෙ...?

මිනිසෙක් අද උදේ කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලයේ ගේට්ටුව අසලට ගොස් ජනාධිපති සිරිසේන හමුවිය හැකිදැයි ආරක්ෂක නිලධාරියාගෙන් අසයි.
ඔහු පිළිතුරු දෙන්නේ
“සර් සිරිසේන තවදුරටත් ජනාධිපති නොවේ” යනුවෙනි.
ඔහු ඉවත්ව ගිය නමුත් පැය කිහිපයකට පසු ආපසු පැමිණ ජනාධිපති සිරිසේන සමඟ කතා කරන ලෙස නැවතත් ආරක්ෂක නිලධාරියාගෙන් ඉල්ලා සිටී.
ආරක්ෂක නිලධාරියා යළිත් වරක් පිළිතුරු දෙන්නේ
“ සිරිසේන තවදුරටත් ජනාධිපති නොවේ” යනුවෙනි.
මිනිසා පිටව ගිය නමුත් නැවත ටික වේලාවකට පසු නැවත එම ප්‍රශ්නයම අසයි.
මේ වතාවේ ආරක්ෂක නිලධාරියාට සුලු තරහක් ඇති වී...
"මම දැන් කීපාරක් කිව්වද , "
" සිරිසේන තවදුරටත් ජනාධිපති නොවේ" යැයි තදින් පවසයි.
එවිට මිනිසා පිළිතුරු දෙන්නේ...
"මම ඒක දන්නවා පුතා නමුත් මට ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ"...
- දිමුවා (කතාවකි)

KEEPA GONEK THAPPU LANAWO> UMBA HORA GANA BAUDHA DARSHANAYE LABBEK DA?මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....
ඊයේ දවල් වෙන කොට සජිත් නව ජනාධිපතිවරයා ලෙස පත්වූයේ නම් ඇතිවන තත්වය කොහොම වෙයිද...? හවස් වෙන කොට හකීම්ලා, රිෂාඩ්ලා, මනෝල, දිගම්බරලා, මංගලලා, රාජිතලා සෙට් එක මාධ්‍ය සාකච්චාවක් කැදවල මොනව කියයිද...?
"රාජපකෂල සිංහල ජාතිවාදය, බුද්ධාගම පෙරට දාලා ආයෙත් පාලනය අතට ගන්න යන එක අපි නැවැත්තුවා.... රාජපකෂල තේරුම් ගන්න ඕන මුස්ලිම් දෙමළ මිනිස්සු නැතිව රටේ නායකයින් හදන්න බෑ කියලා... ඒක දෙමළ මුස්ලිම් මිනිස්සු විතරක් නෙවෙයි සිංහල අති බහුතරයත් අනුමත කරල තියෙනවා...." ලස්සනයි නෙහ්....
එහෙම වුණා නම් ලංකා සිතියම කොළ පාටින් සම්පූර්ණයෙන් ම වැහිල යාවි.... ඒ රටට ජාතියට ආදරේ කරන අපි තෝරා ගත්ත පාටකින් නොව උතුරේ සිට පහතට හලන ලද තීන්ත බාල්දියකිනි.... ඒකෙන් වැහිලා යන්නේ අපගේ මතයයි.... නමුත් මම පෙර දවසක කිව්වා සේ සිංහල කිලෝ ගණන් චන්ද මුන්ගේ අරික්කාල චන්ද අභිමුව පාච්චල් වෙනව දකින්න තරම් අපි පව් කර නැති නිසා අද අවංකව සතුටු වෙමි.... දැන් දේශපාලන අහු මුඵවල සමාජයේ හතර අතේ අලූත්ම මතයක් ගැන කතා වෙනවා....
"කොහොමද සිංහල එවුන්ගේ පවර් එක.... උන් එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ...."
"අපි දිනුවේ සිංහල චන්දවලින්... ඒ පදනම අපි රැකගන්න ඕන...."
"අපි පැරදුනේ අපි සිංහල එවුන්ව රිදවපු නිසා.... උන්ව හෑල්ලූ කරපු නිසා... වැරදි එවුන් වේදිකාවට නග්ග ගත්ත නිසා... අපි මේව වෙනස් කරගත්තේ නැත්තං ආයෙත් ඉතිං පාලනය ගන්නවා බොරු.... අපිට වැරදුනු තැන හොයන්න ඕන....."
ගෝඨ යනු නායකත්වයට සුදුසු පුද්ගලයෙකි.... නමුත් ඔහුගේ හොද හෝ නරක කියන්නට අප හදිසි නොවිය යුතුය.... ඔහු රට ආයෙත් සුදුසු තැනට ගේන්නට කටයුතු කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇත... එය විශ්වාසයක් මිස කැට තියා දිවුරා කියන තරමට අපි දේශපාලන ගැත්තන් නොවන්නෙමු.... දිනක ඔහුත් වැරදි තැනක සිට ගන්නේ නම් එදාටත් අපි අපේ මතය නොබියව කියන්නට තරම් අප හට කශේරුකාවක් ඇතැයි අපි සිතමු....
නමුත් මම, අපි, උඹල දිනල ඉවරයි.... ඒ මෙතෙක් කල් සමාජයේ මුල් බැහැපු, කවදාවත් සිදලිය නොහැකි යැයි පාරම් බාපු මතයක් පරාජය කළ බැවිනි... "සිංහලූන් දෙපැත්තට අනෙක් ජාතින් එක පැත්තක" කියන ඒ මතය අපි පරාජය කරල ඉවරයි... "සිංහලූන් එක පැත්තක නම් අනෙක් එවුන් මොන පැත්තක හිටියත් අදාල නැත...." යන මතයේ බීජය අපි රෝපණය කළෙමු.... එය සිටවපු පොළවේම බොල් වීමට ඉඩ නොදමා එය මහා වෘකෂයක් සේ වැෙඩන්නට අපි වැඩ කළ යුතුය.... ඒ හෙවණ යට සිංහල, දෙමළ, මුස්ලිම් යන කොයි එකාගෙත් දරුවා යහතින් ඉන්නවා ඇත.... තමන්ගේ චන්ද ටික වෙනමම මල්ලක දාලා ලක් මාතාවගේ ඇදුම් ගලවා උන්ට ඕන ඇදුම් අන්දවන්නට ලංසු තියන අන්තවාදින් ඛෙදුම්වාදින් එකට තියා පරද්දන්න තරම් සිංහලයා තවමත් ශක්තිමත් බව අපි වඩා වඩාත් සමාජගත කළ යුතුය.....
ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....
අවසන තවත් දෙයක් කිව යුතුව ඇත.... මම නුවර.... නුවර දිස්ති්‍රක්කය සුලූ ඡන්ද ගණනාවකින් හෝ ගෝඨට දිනීමට හැකි වීම මහත් සතුටකි.... ගම්පල, නුවර මැද, මඩවල, අකුරණ, මාවනැල්ල, ගලගෙදර ආදි දහසකුත් මුස්ලිම් කොළනි මැද සිංහලයාගේ චන්ද එක පොදියකට ගොනුවීම ඒ සු`ඵ ජයග්‍රහණයට හේතු වූ බව නොරහසකි.... ඒ අතින් අපිට අපි ගැන සතුටක් ඇත.... බස්නාහිර උන් ගැන ද කිව යුත්තේ ඒ දෙයමය.... මම දකුණේ සිංහලයාට හදවතින්ම මගේ ගෞරවය පුද කරමි.... ඈත දකුණේ කෙළවරේ සමහරක් උඹලාට සපත්තු කුට්ටමක්, ගේ කෑල්ලක්, කැද වීදුරුවක් පවා මහත් සම්පතක් විය හැකිය...නමුත් උඹලා ඒ සියල්ලම පසෙක දමා එක පොදියට එකම අරමුණකට නොසිටියේ නම් අද සිංහලයා බාල්දු වී පීචං වී කුජීත් වී ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිටිනු ඇත... උතුරේ එක තැනකින් ලකෂ ගණන් පරතර හදන විට උඹලා දහස් ගණන්වලින් ඒ පරතරය අඩු කර අවසානයේ සිංහල මතය විශිෂ්ඨ ලෙසද දිනවීමට කටයුතු කර ඇත.... ඒකට උත්තමාචාරය....
අපි අපේ මතය ජයග්‍රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....
මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියෙව්ව. නොවැම්බර් වල කියවද්දි මාර ගැම්මක් ආවෙ. පෙබරවාරි වල කියවද්දි හිනා ගිහින් පන යනව. කාලය මැවු වෙනසක අරුමේ.

ok
//Sri Lanka Cabinet decides NOT to sign the MCC agreement with US - Govt
On the basis of the analysis of the MCC agreement by the Chair of the Review Committee appointed by the cabinet, government has decided not to go ahead with the MCC initiative, Sri Lanka Government announced today.
Cabinet spokesman Minister Bandula Gunawardena speaking to media said that Goverment decided not to sign the Millennium Challenge Cooperation agreement (MCC) based on the recommendations given by the expert committee//
http://www.newswire.lk/2020/02/28/sri-lanka-cabinet-decides-not-to-sign-mcc-agreement-with-us-govt/
http://nethnews.lk/article/74904
dunnata passe ubalawa hoyannath nane miniho...![]()
Okata answer eka passe dennam... adu kule pako mekata gihilla mata help karapan....
http://www.elakiri.com/forum/showthread.php?t=1930060

dan ubalata virus lokui ne? ratata wada
ane ane niyama rodiyo thamai thopi... vote gannakal idala dan ans dennamlu passe![]()

Y gota narakada... mama ahanne sirata sajithta wada.... ane huke,,,,![]()