මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සිංහල අපේ එකමුතුව නිසා අපි ගොඩ ගියා. එහෙම නොවෙන්න අද මෙහෙම කතාකරන්න වෙන්නෑ. ඒත් එජාපෙට ගිය ලක්ෂ 55 ගානක චන්ද ගැන හිතද්දි බරපතල ගැටලුවක් මතුවෙනවා. ඒකෙනුත් ලක්ෂ 15 ඇරියත් දෙමල මුස්ලිම් චන්ද වලට ඉතුරු ලක්ෂ 40 ගානක සිංහලු ගැන ඇතිවන ප්‍රශ්නය නම්, උන්ට රටේ ආරක්ෂාව ගැන, අන්තවාදී උන් එක්ක එකතුවීම ගැන ,දෙමලුන්ගේ සියලු ඉල්ලීම් වලට එකග වී පෙඩරල් දීම ගැන කිසි අව්ලක් නැද්ද කියන එක ගැනයි.
    Super explain bro.... Keep in touch
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "කොහොමද සිංහල එවුන්ගේ පවර් එක.... උන් එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ...."


    Sad Matthew Mcconaughey GIF by Legendary Entertainment
     
    • Haha
    Reactions: හෙනයා

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    ඒ පාහර බල්ලට ඡන්ද දීලා උඹලත් මකබෑවෙලාම පලයල්ලා... ඌ ඡන්දයෙන් දිනලා ආවොත් බොරු නම් බලපල්ලා තොපි සේරම බල්ලෝ වගේ පෝලිම්වල ලගින්න වෙනවා අර සිරිමගේ කාලය වගේ... ගෙවල් වල මිනිස්සුන් තමන් උයන්කර ලිපත් සැකෙන් බලන තත්ත්වයට පත්වේවි... තොපි සල්ලි නැතුව ඉන්දියාවෙන් බංගලියන්ගෙන් හිඟා කාලා ජීවත් වෙන තත්ත්වයට පත්වේවි.... බාල බෙහෙත් නිසා ඉස්පිරිතාලවල් වලම මැරිලා වැටෙයි... ඒ තත්වෙට රට ේ උඹල ඔය ගේන්න හදන ගෝඨාභය කියන පහරපල්ලා පත් කරයි... බොරු නම් බලපල්ලා අවසානයේ තොපිම තොපේ සිංහල නායකයා කියාගෙන ආපු මහ ලොකු සිංහල නායකයා කියන ගෝඨාභය පරපල්ලා ගේ හිල් වෙච්ච ජංගියත් ජනාධිපති මැදුරේ දාලා දුවන දවසක් උදාවේවි.... එදාට තොපිටතේරෙයි තොපි කලේ ලේ ජානවල උප්පත්තියෙන්ම එන මෝඩකමට ගෝඨාභය අපහාරය ා ජනාධිපති කරලා කෙළව ගත්ත එක වැරදියි කියන එක...

    මුස්ලිම් අපි රට වෙනුවෙන් හිතලා.. අනාගතයේ රටේ මම කලින් කිව්වා වගේ රට ආගාධයකට නොයවා ඉන්න ඕනෙ නිසා මුස්ලිම් අපි ගෝඨාභය බල්ලට ඡන්දෙ දෙන්නෙ නෑ...
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මු දැන් දාර ජෙප්පෙක් වෙලා🤣🤣
    ඇයි ලපයද...? ඌ තනිකරම දේශපාලන ගණිකාවක්... ඒ අතින් සජ්ජ හොදයි.. ඌ වේසකම් කරන්නේ එලිපිට.... ඔව් ඉල්ලපු එවුන් එක්ක බැලූවම අදටත් ගෝඨ හොදයි....
    මුගේ පරණ ඒවා කියවද්දි මරු ආතල්!
     
    • Haha
    Reactions: 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අයාලේ ගියපු ගණිකාවක් වගේ🤣🤣
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.

    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.
    Mahinda-XP-Error.gif
     
    • Haha
    Reactions: dhanuka1990