මේතරම් කල් UNP ඵකට දුන්න ජන්දෙ ගෝඨට දුන්න ඵක ගැන අැත්තටම සතුටුයි.
![]()
Super explain bro.... Keep in touchසිංහල අපේ එකමුතුව නිසා අපි ගොඩ ගියා. එහෙම නොවෙන්න අද මෙහෙම කතාකරන්න වෙන්නෑ. ඒත් එජාපෙට ගිය ලක්ෂ 55 ගානක චන්ද ගැන හිතද්දි බරපතල ගැටලුවක් මතුවෙනවා. ඒකෙනුත් ලක්ෂ 15 ඇරියත් දෙමල මුස්ලිම් චන්ද වලට ඉතුරු ලක්ෂ 40 ගානක සිංහලු ගැන ඇතිවන ප්රශ්නය නම්, උන්ට රටේ ආරක්ෂාව ගැන, අන්තවාදී උන් එක්ක එකතුවීම ගැන ,දෙමලුන්ගේ සියලු ඉල්ලීම් වලට එකග වී පෙඩරල් දීම ගැන කිසි අව්ලක් නැද්ද කියන එක ගැනයි.
"කොහොමද සිංහල එවුන්ගේ පවර් එක.... උන් එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ...."
මු දැන් දාර ජෙප්පෙක් වෙලා![]()
මුගේ පරණ ඒවා කියවද්දි මරු ආතල්!ඇයි ලපයද...? ඌ තනිකරම දේශපාලන ගණිකාවක්... ඒ අතින් සජ්ජ හොදයි.. ඌ වේසකම් කරන්නේ එලිපිට.... ඔව් ඉල්ලපු එවුන් එක්ක බැලූවම අදටත් ගෝඨ හොදයි....
අයාලේ ගියපු ගණිකාවක් වගේ![]()
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()
ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.
හෙක් හෙක් ගාන්නේ අනුරගේ පොල්ල කටේ හිර උනාදhek hek. maru eka mehema kiyanne![]()