මම එළකිරි එකට ආවා (2)

මම එළකිරි එකට ආවා (2)

මම නොසිටි කාලයේ ත්‍රෙඩ් එක වහල දාලා. ඉතින් කරන්න පුලුවන් එකම දේ තව ත්‍රෙඩ් එකක් දාල මිතුරන්ට උත්තර දෙන එක. මේ ගැන ෆෝරුම් අයිතිකරු තරහ නොගනු ඇතයි හිතනවා @ රට මී‍යා, Sri Lion, lankanath123, lucky_laksitha, NalindaX, Chamal Chamikara and others බොහොම ස්තූතියි පිළි ගැනීමට @ lucky_laksitha, RuZZa අවශ්‍ය දෙයක් කියන්න, ඒ බව ඔප්පුකරලා පෙන්නන්න පුළුවන් මෙතන කුණුහරුප කියමින් වාද කිරීම මගේ අරමුණ නෙවෙයි. නමුත් මම බොහොම දරුණු විදියට කරුණු පෙන්වන බව දැකලා ඇති. නැවතත් පිළි ගැනීමට බොහොම ස්තූතියි
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මම මේ දැක්කමයි වහපු thread එකක්

    ඒකත් කිසිම හේතුවක් නැතුව ?
    :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ගජ බින්න අලංකාරය නො 2 ද ?? මේ තියෙන්නේ ත්‍රෙඩ් එක .... http://www.elakiri.com/forum/showthread.php?t=674088 නිකන් බොරු කියන්න එපා .... :no::rolleyes:

    මොකො බන් එහෙම කිවුවේ:nerd: අලුත් අලංකාරයක් ලියලද:P
    threadclosed.gif
     

    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    මෙ මචන් තමන්ගෙ පුරාජේරැව ඒ කියන්නෙ පන්ඩිත කතා නැතුව අනිත් අයට වැඩක් වෙන දෙයක් දායි කියල අපි හිතනව