මම එළකිරි එකට ආවා (2)
මම නොසිටි කාලයේ ත්‍රෙඩ් එක වහල දාලා. ඉතින් කරන්න පුලුවන් එකම දේ තව ත්‍රෙඩ් එකක් දාල මිතුරන්ට උත්තර දෙන එක. මේ ගැන ෆෝරුම් අයිතිකරු තරහ නොගනු ඇතයි හිතනවා @ රට මීයා, Sri Lion, lankanath123, lucky_laksitha, NalindaX, Chamal Chamikara and others බොහොම ස්තූතියි පිළි ගැනීමට @ lucky_laksitha, RuZZa අවශ්‍ය දෙයක් කියන්න, ඒ බව ඔප්පුකරලා පෙන්නන්න පුළුවන් මෙතන කුණුහරුප කියමින් වාද කිරීම මගේ අරමුණ නෙවෙයි. නමුත් මම බොහොම දරුණු විදියට කරුණු පෙන්වන බව දැකලා ඇති. නැවතත් පිළි ගැනීමට බොහොම ස්තූතියි

ඒක තමයි මචෝ මාත් බැලුවේ....