කවදාවත් මාව දාල යන්නේ නෑ කියපු ඔයාත අද මාව එපා ලූ. ආදරෙයි කීවේ මගේ හිත රිදෙන නිසාලූ. ඔයා මත කවදාවත් ආදරේ කලේ නැහ්ලූ. ම්ං තරහ නෑ රත්තරන්. මන් ඔයාත කවදාවත් වෛර කරන්න නෑ. මත එහෙම කරන්න බැ. ඔයා හොදින් ඉන්න. ඔයා ආයේ කවද හරි මා ලගත එනකන්, ඔයා මත ආයේත් ආදරේ කියනකන් මන් ඉන්නව ඔය පිටිපස්සෙන් ඔයාගේ හැම දේකටම. මං මැරෙන මොහොතෙත් මත ඔයාගේ අහිංසක හිනාව, "ඊට පස්සේ" කියල අහද්දී ඔළුව කරකවන හැටි මතක් වෙයි රත්තරන්. ඔයාත බුදු සරණයි