මම කවුද කියලා දන්නවද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නීත්‍යානුකූල එකා වෙන්න බෑ. සමහරවිට මහින්දගේ හොර ෂොට් එකක් වෙන්න පුළුවන්. :yes::yes:
මහින්දගේ හොර ෂොට් තමයි අර වාස් ගුනවර්ධන,දුමින්ද සිල්වා සහ විමල් වීරවංග
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    member.php
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ow nithyanukula eka me welawe kello watakaragena hoda sepa gannawa ethi. elakiri eke chater wewi inne aniwa muu hora shot ekak thamai:baffled::oo:

    උන් යාලු වෙලා ඉන්න එකටවත් ගහන පාටක්නම් පේන්නේ නෑ.අහිංසක ආදරවන්තයෝ. උන්ට එච්චර සෙක්ස් ඩ්‍රයිව් තියෙන එවුන් නෙවෙයි.
     
    මම මෙතන මහින්දට බැන්නට මහින්දව දැක්කොත් ඔඋලුව පාත් කරගෙන ගිහින් හිනාවෙලා අත අතගාලා එනවා.එයා දන්නේ නෑ මම හොරෙන් මඩ ගහනවා කියලා,
    එහෙනම් උඹ මර්වින් සිල්වාගෙ හොර ෂොට් එකක්ද??:oo:
     
    උන් යාලු වෙලා ඉන්න එකටවත් ගහන පාටක්නම් පේන්නේ නෑ.අහිංසක ආදරවන්තයෝ. උන්ට එච්චර සෙක්ස් ඩ්‍රයිව් තියෙන එවුන් නෙවෙයි.
    අනේ හරි අහිංසක.. සල්ලියි, බලයයි හම්බුනොත් 60 පැනපු සීයලගෙ ඒවත් කෙලින් වෙනව බන්..:rofl::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ හරි අහිංසක.. සල්ලියි, බලයයි හම්බුනොත් 60 පැනපු සීයලගෙ ඒවත් කෙලින් වෙනව බන්..:rofl::rofl:

    මහින්ද උන්ට බඩු ගහන්න දෙන්නේ නෑ.අහු වුනොත් උන්ගේ ඇට තලයි. උන් ගහන බඩුවක් නෑ කියලා ආරංචිය.
     
    මහින්ද උන්ට බඩු ගහන්න දෙන්නේ නෑ.අහු වුනොත් උන්ගේ ඇට තලයි. උන් ගහන බඩුවක් නෑ කියලා ආරංචිය.
    හරි හරි ඉතින් දැන් කියහන්කො බලන්න උඹ කවුද කියල.:P
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    අපි කොහොමද ඕයි දන්නෙ.. දිවැස් තියනව කියාල හිතුවද

    හරි හරි ඉතින් දැන් කියහන්කො බලන්න උඹ කවුද කියල.:P

    මේ නුලේ මගේ පලවෙනි කමෙන්ටුවේ තියෙනවා මූ කවුද කියලා. :yes::yes: