මම කසාද බදිනව දැක්කා....

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මම කසාද බදිනව දැක්කා....

    මම ඊයේ හීනෙන් මාර දෙයක් දැක්කා ...ඒ මගේ මගුල් ගේ...අඩෝ ඒක දැක්ක වෙලේ ඉඳන් මාර අවුලක්...අවුලක්ම නෙමයි මට හිතා ගන්න බෑ.:confused::confused:

    මෙකයි දැක්කේ...
    මම මගේ මගුල් ගෙදර ඉන්නේ..මම මගේ ඉස්කෝලේ යාළුවො සෙට් එක ලගට ගිහින් කතා කළා..මම ඉස්කෝලේ out උනාට පස්සේ එදා තමයි එගොල්ලනවත් දැක්කේ..එකෙක් කිව්වා උඹලගේ තාත්තගේ මලගෙදරත් අපි මේ විදිහට අවා කියලා..තාත්තව හීනෙන්වත් දැක්කද ඇහුවා..මන් කිව්වා හැමදාම දකිනවා කියලා...දැන් අවුරුදු 9ක් වෙනවා .නැතිවෙලා...ඔහොම ඔහොම කතා කරලා මම ගියා මනමාලි ගාවට..මම ඒ වෙනකනුත් මනමාලිව දැකල තිබ්බේ නැ කවදාවත්...
    මම මනමාලිගේ තාත්තා ලගට ගියා..මන් හිතුවේ මනමාලිගේ තාත්තා ලග ඉන්නේ මනමාලි කියලා...එත් ඒ එයාගේ නංගි ලු..මන් ටිකක් වෙලා බලලා හැරුනම තමා මනමාලිව දැක්කේ,,,එයා ලගට ගියා එය මගේ අතින් අල්ලලා නැගිට්ට..එය වාඩි වෙලා හිටියේ..මට දැක්ක ගමන් හිත ගියේ නෑ..එය ලස්සන නැති .නිසා..එත් මන් එයාගේ ලගට වෙලා හිටියා..මන් එයාගේ කනට කරලා ඇහුවා.මම ඉන්න ඕනේ පෝරුවේ මොන පැත්තේද කියලා...වමේද?දකුණේද කියලා..එයා කිව්වා වම පැත්තේ ඉන්න කියල..හැබැයි එයා මට වඩා උසයි වගේ මට හිතුනේ..ඊට පස්සේ දෙන්නම නැග්ග පෝරුවට..නැග්ගම පෝරුව මන් හිටපු තැනින් යටට බම්ප් වෙනවා..දාල තියන ලෑලි නිසා..එතකොට මම තවත් කොටයි..මට ඊට පස්සේ මතක නෑ මොනවද වුනේ කියලා ...මම මනමාලි ගාව ඉන්නකොට මම පිටිපස්සෙන් බැලුව එලිය ,උඩ තට්ටුවක මගුල් ගේ තිබ්බේ...මගේ හිතට දැනුනා මම මේවගේ තැනක නෙමයි මගේ මගුල් ගේ ගන්න හිටන් හිටියේ කියලා... මෙතන හෙන පොඩි තැනක්...මම කොහොමහරි පෝරුවෙන් බැහැලා කෙලින්ම ගියේ අම්මා හොයාගෙන ...අම්මා හිටියේ එළියේ..මන් අම්මා ලගට ගිහින් කිව්වා..ඇයි මට බදින්න කලින් මෙයාව පෙන්නුවේ නැත්තේ කියලා.මෙයා ලස්සන නෑනේ කියලා....අම්ම ඊට පස්සේ කියනවා උඹ ඒකිට අත තියන්න එපා ඒකිගේ තාත්තගේ කඩේ ලාච්චුවට අත තියහන් කියලා...හිනේදිනම් මට එක එච්චර දැනුනේ නෑ...අම්ම කියපු දේ.
    ඇත්ත ජිවිතෙනම් අම්ම සල්ලි පස්සේ යන කෙනෙක් නෙමයි...එත් මන් ලගදී අම්ම එක්ක රණ්ඩු වුනා සල්ලි ප්‍රශ්නයක නිසා..අපි දැන් හිරවෙලා ඉන්නේ මොකද මම රට ගිහින් ඉගෙන ගන්න සල්ලි ටිකක් වියදම් කලේ අම්ම...ඒ case එක තමා ඇදී ඇදී එන්නේ...

    මම අම්මට කිව්වා මට මේ කසාදෙ කරන්න බෑ කියලා..එත් දැන් කොහොම හරි කරන්න කිව්වා...මන් ඊට පස්සේ අම්මට පැහැදිලි කළා පස්සේ මට දික්කසාද වෙන්න ගියොත් මේ ගෑණි දික්කසාද වෙන්න දෙන්නේ නෑ කියල්ල....ඊට පස්සේ වෙච්ච දේවල් මත නෑ...මම ඊට පස්සේ ඇහැරුනාද කොහෙද....
    මට දැන් හිතේ බයක් තියනවා ..මොකද මන් මේ දවස් වෙලා ගැණු case එකක පැටලිලා ඉන්න නිසා...එත් මන් හිඉනෙන් දැක්කේ මගේ වයස 32 දී තමා මගේ මගුල් ගේ තිබ්බේ කියලා.

    මට පොඩි බයක් තියෙන්නේ මම හීනෙන් දකින දේවල් වෙලා සම්බන්ද දෙයක් හරි මගේ හැබෑ ජීවිතේදී වෙලා තියන නිසා...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :no::no::no::no: man kamati dewal man heenen dakala na thaama...:no::no:

    kemathi dewal newe ban desire kiyanne.desire kiyane longing ekata.uba mathupite mind eke kemathi dewal walata wada subconscious mind eka oya uba dream eke kiyala tiyena ewa gena hitanawa.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    kemathi dewal newe ban desire kiyanne.desire kiyane longing ekata.uba mathupite mind eke kemathi dewal walata wada subconscious mind eka oya uba dream eke kiyala tiyena ewa gena hitanawa.

    ow man salligana thama me dawas wala godak hituwe..

    eth mama samahara dakina heena saba lokedi poddak hari wenawa..dakapu de kelinma wenne na........:no: equal deyak wenawa...:growl:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Podi Silva - පොඩි සිල්වා;19831076 said:
    හනිමූන් එක එපැයි උට්ටෝ බලාගන්න

    :growl::growl: hitala balaaganna bane yako...balanne pena ekane..:sorry:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    Yata hithe prasna me prashna samhara wit a uba hithalawath naha, kauru monawa kiwwath ubata deep yata hithe wada karanawa ,, ubata arthika prashna walin goda enna marry karanna Wenne lassanata wada salli thiyena wayasa ganiyek amma th kamthi wenawa thaththawa mathak Webber and me prashnawalata podi hari shakthiyak Ei kiyala eya hitiya nam yaluwo iskul un ube ona maralayakata and innawa ne ekai
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    අවරුදු 3-4 කාලෙ දැක්කට පස්සෙ මේ වෙනකල් හීනයක්නම් දැකල නෑ. උබ කැමති දේවල් තාම හීනෙන් විතරයි දැකල නැත්තෙ මගේ ජීවිතේ මම අකමැතිම දේ තමයි මට හැමදාම කරන්න වෙන්නෙ හම්මේ ඉතින් නේ.. :lol: :P
     
    adoo ehema weida ban.....:(:(:(:(
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අවරුදු 3-4 කාලෙ දැක්කට පස්සෙ මේ වෙනකල් හීනයක්නම් දැකල නෑ. උබ කැමති දේවල් තාම හීනෙන් විතරයි දැකල නැත්තෙ මගේ ජීවිතේ මම අකමැතිම දේ තමයි මට හැමදාම කරන්න වෙන්නෙ හම්මේ ඉතින් නේ.. :lol: :P

    mokak? therune naaa...:sorry::sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    samahara hina vala artha thiyenavaa, oya umba dakalaa thiyenne prasidda dakinna hoda nathi hinayak, oke theruma umba kochchara deval hithuvath balaa poroththu unath e deval laben na e deval kadaa kappal venavaa kiyana eka
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    samahara hina vala artha thiyenavaa, oya umba dakalaa thiyenne prasidda dakinna hoda nathi hinayak, oke theruma umba kochchara deval hithuvath balaa poroththu unath e deval laben na e deval kadaa kappal venavaa kiyana eka

    man e kathawanam piligannawa....:(:( amma arahema kiwwa kiyana eka mata hitaagannawath baa ban...:(:(
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mokak? therune naaa...:sorry::sorry:

    උබ කැමති දේවල් හීනෙන් දැකල නෑ කිව්වෙ. ඒ කියන්නෙ ඇත්තට උබ කැමති දේවල් කරනව ඇතිනෙ.

    මම කැමති මෙලෝ දෙයක් හීනෙන්වත් ඇත්තටවත් වෙන්නෙම නෑනෙ :sorry:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    උබ කැමති දේවල් හීනෙන් දැකල නෑ කිව්වෙ. ඒ කියන්නෙ ඇත්තට උබ කැමති දේවල් කරනව ඇතිනෙ.

    මම කැමති මෙලෝ දෙයක් හීනෙන්වත් ඇත්තටවත් වෙන්නෙම නෑනෙ :sorry:

    ow maath kamati dewal hinen dakala na..eka tama kiwwe..:):)