මම කසාද බදිනව දැක්කා....
මම ඊයේ හීනෙන් මාර දෙයක් දැක්කා ...ඒ මගේ මගුල් ගේ...අඩෝ ඒක දැක්ක වෙලේ ඉඳන් මාර අවුලක්...අවුලක්ම නෙමයි මට හිතා ගන්න බෑ.

මෙකයි දැක්කේ...
මම මගේ මගුල් ගෙදර ඉන්නේ..මම මගේ ඉස්කෝලේ යාළුවො සෙට් එක ලගට ගිහින් කතා කළා..මම ඉස්කෝලේ out උනාට පස්සේ එදා තමයි එගොල්ලනවත් දැක්කේ..එකෙක් කිව්වා උඹලගේ තාත්තගේ මලගෙදරත් අපි මේ විදිහට අවා කියලා..තාත්තව හීනෙන්වත් දැක්කද ඇහුවා..මන් කිව්වා හැමදාම දකිනවා කියලා...දැන් අවුරුදු 9ක් වෙනවා .නැතිවෙලා...ඔහොම ඔහොම කතා කරලා මම ගියා මනමාලි ගාවට..මම ඒ වෙනකනුත් මනමාලිව දැකල තිබ්බේ නැ කවදාවත්...
මම මනමාලිගේ තාත්තා ලගට ගියා..මන් හිතුවේ මනමාලිගේ තාත්තා ලග ඉන්නේ මනමාලි කියලා...එත් ඒ එයාගේ නංගි ලු..මන් ටිකක් වෙලා බලලා හැරුනම තමා මනමාලිව දැක්කේ,,,එයා ලගට ගියා එය මගේ අතින් අල්ලලා නැගිට්ට..එය වාඩි වෙලා හිටියේ..මට දැක්ක ගමන් හිත ගියේ නෑ..එය ලස්සන නැති .නිසා..එත් මන් එයාගේ ලගට වෙලා හිටියා..මන් එයාගේ කනට කරලා ඇහුවා.මම ඉන්න ඕනේ පෝරුවේ මොන පැත්තේද කියලා...වමේද?දකුණේද කියලා..එයා කිව්වා වම පැත්තේ ඉන්න කියල..හැබැයි එයා මට වඩා උසයි වගේ මට හිතුනේ..ඊට පස්සේ දෙන්නම නැග්ග පෝරුවට..නැග්ගම පෝරුව මන් හිටපු තැනින් යටට බම්ප් වෙනවා..දාල තියන ලෑලි නිසා..එතකොට මම තවත් කොටයි..මට ඊට පස්සේ මතක නෑ මොනවද වුනේ කියලා ...මම මනමාලි ගාව ඉන්නකොට මම පිටිපස්සෙන් බැලුව එලිය ,උඩ තට්ටුවක මගුල් ගේ තිබ්බේ...මගේ හිතට දැනුනා මම මේවගේ තැනක නෙමයි මගේ මගුල් ගේ ගන්න හිටන් හිටියේ කියලා... මෙතන හෙන පොඩි තැනක්...මම කොහොමහරි පෝරුවෙන් බැහැලා කෙලින්ම ගියේ අම්මා හොයාගෙන ...අම්මා හිටියේ එළියේ..මන් අම්මා ලගට ගිහින් කිව්වා..ඇයි මට බදින්න කලින් මෙයාව පෙන්නුවේ නැත්තේ කියලා.මෙයා ලස්සන නෑනේ කියලා....අම්ම ඊට පස්සේ කියනවා උඹ ඒකිට අත තියන්න එපා ඒකිගේ තාත්තගේ කඩේ ලාච්චුවට අත තියහන් කියලා...හිනේදිනම් මට එක එච්චර දැනුනේ නෑ...අම්ම කියපු දේ.
ඇත්ත ජිවිතෙනම් අම්ම සල්ලි පස්සේ යන කෙනෙක් නෙමයි...එත් මන් ලගදී අම්ම එක්ක රණ්ඩු වුනා සල්ලි ප්රශ්නයක නිසා..අපි දැන් හිරවෙලා ඉන්නේ මොකද මම රට ගිහින් ඉගෙන ගන්න සල්ලි ටිකක් වියදම් කලේ අම්ම...ඒ case එක තමා ඇදී ඇදී එන්නේ...
මම අම්මට කිව්වා මට මේ කසාදෙ කරන්න බෑ කියලා..එත් දැන් කොහොම හරි කරන්න කිව්වා...මන් ඊට පස්සේ අම්මට පැහැදිලි කළා පස්සේ මට දික්කසාද වෙන්න ගියොත් මේ ගෑණි දික්කසාද වෙන්න දෙන්නේ නෑ කියල්ල....ඊට පස්සේ වෙච්ච දේවල් මත නෑ...මම ඊට පස්සේ ඇහැරුනාද කොහෙද....
මට දැන් හිතේ බයක් තියනවා ..මොකද මන් මේ දවස් වෙලා ගැණු case එකක පැටලිලා ඉන්න නිසා...එත් මන් හිඉනෙන් දැක්කේ මගේ වයස 32 දී තමා මගේ මගුල් ගේ තිබ්බේ කියලා.
මට පොඩි බයක් තියෙන්නේ මම හීනෙන් දකින දේවල් වෙලා සම්බන්ද දෙයක් හරි මගේ හැබෑ ජීවිතේදී වෙලා තියන නිසා...