මම කැමතියි එක්ස්පොස් වෙන්න.
අවුරුදු 14ක එළකිරි ජිවිතයට, මම එළකිරි එකේ හිටියේ එක එක විදියට, malaka2 එකෙන් සින්දු ඩවුන්ලෝඩ් කරන්න ආපු කොල්ලා ඊට පස්සේ අනෙකවිදී අකවුන්ට් වලින් එළකිරි සැරිසැරුවා.. අපොයි, screw sl, senal7, මේ මතක අකවුන්ට්. මෑතක ජනප්රිය උන ජනාදිපති,ගුගල් බෝයි, දැන්ටා වගේ ඒවා එක්කම එළකිරියේ එදා මෙදා තුර බැන් උන් අකවුන්ට් ගත්තොත් ඇමෙසින්ට වඩා සමහරවිට මම ඉදිරියෙන් ඇති.. ඇඩ්මින්ලාට පුළුවන් නම් එහෙම අකවුන්ට් ලිස්ට් එකක් දාන්න, මගේ සුන්දර මතක අවදි කරන්න පුළුවන්. ඒ කොහොම වෙතත් හැමදේකම අවසානයක් තියෙන්න ඕනා. මම හිතුව මගේ රියල් නමෙන්. රියල් ෆෝන් නම්බර් එකෙන්, ඔක්කොටම වඩා රියල් ෆොටෝ එකෙන් එළකිරි අයට කියන්න.