මම කියවපු හොඳම පොත

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
very thought provoking bro , just think about a person who prevail for 2K years and the vast amount of knowledge that person achieve , how his perception of life/religon would be . :)

Dan browns A&D , DVC is also masterpieces , both gave been made into movies
I should read those books..hmm.. I think 'must'. I saw the comments about those books in some other forums too.;) Does DVC film carries the same theme.. :)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
පංචායුධ;7433527 said:
විරාගය is the best ever!!! :yes::yes::yes:
11.gif
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
itz in da top in my list
stil nothing could match dat book :D
I hav read it 3 times.. stil.. want to read it again :D:D

lassana books godak ewa translations neda :nerd:
ඇට මැස්සා
ඈ හෙ‍වත් අයේෂා
sherlock holmes series ekai ( eth eke anthima translations nam fake :()
අපොයි ඔව් අන්තිම කථා නම් ෆේක් :eek::eek:
පංචායුධ;7433548 said:
podi kale mage fav...
ලස්සන වසිලිස්සා
;););););););););););););););)
:confused::confused:මම අහල නෑ නේ සහෝ :nerd::nerd: ගොඩක් පොඩි කාලෙ නේද;)
 
reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    පංචායුධ;7433527 said:
    විරාගය is the best ever!!! :yes::yes::yes:

    විරාගය නම් නියම කථාවක්.. අරවින්ද තරම් සංකීර්ණ චරිතයක් මම වෙන කියවල නෑ..:yes:
    :yes::yes::yes::D:D lankawe aya liyapu poth walin best one
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අහ්.. මට මතක එයාගෙ බිරිඳ නැති වෙනවා.. එය පොඩි දුවෙක් එක්ක තනි වෙනවා වගේ කථාවක්..
    ඔහ්.. එහෙනම් මට වැරදිලා වගේ..:(:sorry:
    අහ්,,, ඔන්න මට ඒකෙ pdf එක ලැබුණා.. කියවල බලන්න ඕන..

    http://www.mediafire.com/?2dqumzftnxw

    ඔන්න ඔයාලත් ගන්න.. :)
    gglink.jpg
    ඔයාට ගොඩාක් ස්තූතියී.මම හොය හොයා හිටියෙ.:yes::):)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :yes::yes::yes::D:D lankawe aya liyapu poth walin best one
    ඒක තමාලු අපිස් ජීවිතය පෙන්නුම් කරන හොඳම චරිතය,:Dකියවල දවස් 2,3ක් යනකම් අපෙත් මූඩ් අප්සට්.. :( :nerd:කථාවෙ නම් අඩු පාඩු ටිකක් තියෙනවා.. මර්ටින් වික්‍රමසිංහ මුල් කාලෙ ලියපු කථාවක් නේ.. :)
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Love Story - Erich Segal
    God Father - Mario Puzzo
    Exodus - Leon Uris
    Rise & the Fall of the Third Reich - William Shirer
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    itz in da top in my list
    stil nothing could match dat book :D
    I hav read it 3 times.. stil.. want to read it again :D:D

    lassana books godak ewa translations neda :nerd:
    ඇට මැස්සා
    ඈ හෙ‍වත් අයේෂා
    sherlock holmes series ekai ( eth eke anthima translations nam fake :()

    ow.Ata massa nam godak lassanai.mama eekatath aasayi.Agatha christy ge poth Victoria Halt ge poth kiyawala thiyenawadha?godak lassana poth..translations thama lassanama.perl.s. buck ge poth seramath lassanai.ewa nam hariima lassanai.mama aasama Letter from Peking.eka nam kochchara kiyewwath athi wen na
     
    koondeGoda

    Member
    Nov 28, 2007
    4,892
    35
    0
    ₪ Hyper_Cube ₪
    & how immortality becomes mortality because of love :love: :rolleyes:

    absolutely :yes: ,after all what she had left? jealously , lust , greed same as any ordinary person. on second thought she could be better too , thinking the amount of lust she had over the long years , she still tried to forgive. lets spoil the story before elcid reads it :lol: jk

    I should read those books..hmm.. I think 'must'. I saw the comments about those books in some other forums too.;) Does DVC film carries the same theme.. :)

    you must read Angels and demons first , DVC is the sequel. DVC is about the quest of Holy grail and what actually is the holy grail , you can learn about the true chistianity and various cults in it. an eye opener :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    පංචායුධ;7433618 said:
    ලස්සන වසිලිස්සා ahala nedda :sorry::sorry:

    surangana katha ban...thama mathakai samahara kathaa :D
    අහ්.. මතකයි.. මමත් බලල තියෙනවා.. ;)
    ow ane i liked dat translator Chandana Mendis a lot. his work is great. but later he became jerk.:eek: now i hate him:growl:
    :yes::yes:He used to copy those from french and other detective stories.:growl:
    ඔයාට ගොඩාක් ස්තූතියී.මම හොය හොයා හිටියෙ.:yes::):)
    Welcome :)
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ඒක තමාලු අපිස් ජීවිතය පෙන්නුම් කරන හොඳම චරිතය,:Dකියවල දවස් 2,3ක් යනකම් අපෙත් මූඩ් අප්සට්.. :( :nerd:කථාවෙ නම් අඩු පාඩු ටිකක් තියෙනවා.. මර්ටින් වික්‍රමසිංහ මුල් කාලෙ ලියපු කථාවක් නේ.. :)
    :yes::yes::yes: Aravindage character eka nam maarai:yes:
    Ya ya i dont like Martin Wickremasinghe's books much.. but Viraagaya z his best n lankawe aya liyapu poth walin mama kiyawala thiyana lassanama potha:D:D:D:D
     
    koondeGoda

    Member
    Nov 28, 2007
    4,892
    35
    0
    ₪ Hyper_Cube ₪
    ow ane i liked dat translator Chandana Mendis a lot. his work is great. but later he became jerk.:eek: now i hate him:growl:

    why not read the originals , translations are just shortened versions , There is one huge book which contains all the Short stories and 4 longer stories. and another one which contains 4 long stories.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    you must read Angels and demons first , DVC is the sequel. DVC is about the quest of Holy grail and what actually is the holy grail , you can learn about the true chistianity and various cults in it. an eye opener :)
    Thanks bro..Bu
    :yes::yes::yes: Aravindage character eka nam maarai:yes:
    Ya ya i dont like Martin Wickremasinghe's books much.. but Viraagaya z his best n lankawe aya liyapu poth walin mama kiyawala thiyana lassanama potha:D:D:D:D
    මාර්ටින් වික්‍රමසිංහ සහ සයිමන් නවගත්තේගමගෙ පොත් කියවන්න වටිනවා..(අමාරුවෙන් උනත්) :):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    විශ්මිත සිහින දකින්නා(Fantacy Dreamer)- දමිත නිපුණජිත්

    Scify එකක්
    ලංකාවෙ මේ වගේ imagination එකක් තියෙන කොල්ලෙක් ඉන්නව කියල මං දැනං හිටියෙ නෑ
    මැක්සන් කොරන් පොතක්

    මෑන්ස් ට ලඟදි award එකකුත් ලැබුනද කොහේ :yes:
     
    • Like
    Reactions: Elcid