මම කිරියෙ ගොඩක්ම ගරු කරන චරිතයක් 🥰

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    තොත් අර රජාන්ගනේ හාමුදුරුවෝ වගේ විව්ස කරන්න බැරි නයෙක්. කොයි වෙලාවේ දස්ථ කරාවිද කියල කියන්න බැ.
     
    • Haha
    Reactions: ChamodhK

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ok ok දැන් උඹ ඔක්කොම gema attention එක මට අරං දුන්න.
    දැං මන් මෙතැන ඇවිත් කතාවක් පවත්වන්න කියල ද කියන්නෙ 🥴

    මූ මේ කියලා තියෙන්නේ මන් ගැන නම්, මන් කියන්නේ මෙකයි.
    මන් වැඩි දෙයක් කරේ නෑ.
    Judge නොකර හිටිය, අපිට පිටින් බැලුවා ම විකාරයක් වගේ පේන ඕනම කෙනෙක් එහෙම හැසිරෙන්න ඒ අයට අදාළ හේතු තියනව, මටත් ඒ හේතු ඒ විදිහටම, ඒ අත්දැකීම් ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳං ලැබුණු දේවල් මටත් ලැබුණොත් මමත් අද ඒ විදිහට හැසිරෙන්නේ
    කියල මට තේරෙනව. ඒ නිසාත්,
    සමහර දේවල් සමහර මිනිස්සුන්ට sensitive, ඒ spots වලට පන්න පන්න attack කරන එක වැරදියි කියල sense වෙන්කොට ඒ දේ නොකර ඉන්න මන් try කරනව.

    අපේ මේ ලෝකෙ මේ තරමට චාටර් place එකක් වෙලා තියෙන්නේ එහෙම හිතන්න බැරි මිනිස්සු, හිතන්නේ නැතුව වැඩ කරන නිසා
    , උං ව වෙනස් කරන්න පුළුවන් නම් ලෝකේ වෙනස් වෙනවා, උන් ව වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය අපි උන්ට ආදර්ශමත් ලෙස හැසිරිලා පෙන්නන එක. ඒකෙන් මේ ලෝකේ වෙනස් වෙන්න ටිකක් විතර හෙල්ප් එකක් වෙනව.
    එතකොට කවද හරි දවසක උනුත් හරි දේ දැක්කොත්, ඒක ගොඩක් වටිනව.
    (මමත් එහෙම වෙනස් උන කෙනෙක් නිසා මන් ඒ දේ විශ්වාස කරන කෙනෙක්)
     
    AnuradhaRa

    Well-known member
  • Ok ok දැන් උඹ ඔක්කොම gema attention එක මට අරං දුන්න.

    එකෙන්ම (y)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Bl.....

    පුලුවන්නං සැන්ඩි පඩෝ ඇතුළු වට පඩ සේනාව, අපි දෙන්නගෙ හොද හිතත් බිදපල්ල :frown:
    ubata oluwa ridenawelawata mama athe parakuth gassala dennam kiwwa
    ubalata api hoda wadiy ban
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,090
    1
    61,289
    113
    Mother Earth
    එහෙනන් @Candid-B
    උගෙ නන් B අකුර වෙන් කරලම තියෙනවනෙ.
    ගරු කරන්න තියා ඕකව නම් ගෙදරකටවත් වද්ද ගන්න නරකයි. දැක්කනෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා ගෙදර ගිය එකාට බැනලා. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • ගරු කරන්න තියා ඕකව නම් ගෙදරකටවත් වද්ද ගන්න නරකයි. දැක්කනෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා ගෙදර ගිය එකාට බැනලා. :lol:
    අම්බූ හරි වැදගත් එකා
    කට ඇරියොත් වාචාල කතාවක්

    ගෙවල්වලට වද්දගන්න තෝ හිතුවද මට ඉන්න තැනක් නෑ කියල
    කන්න බොන්න නෑ කියල