What is so complicated, Ether you have money or not!It's Complicated
Hard to Explain![]()
What is so complicated, Ether you have money or not!It's Complicated
Hard to Explain![]()
.කොච්චර ගරු කරනවද කිව්වොත් ඌ මේකට රිප්ලයි එකක් දාලත් නැ
aye medamulane yaddi pulsar eke me pakayath dan palayanMan anuradata godak garu karanawa
මයිනට වඩා ගරු කරනවා නම් වෙන්න බෑ..Man anuradata godak garu karanawa
එකෙන්මOk ok දැන් උඹ ඔක්කොම gema attention එක මට අරං දුන්න.
දැං මන් මෙතැන ඇවිත් කතාවක් පවත්වන්න කියල ද කියන්නෙ
මූ මේ කියලා තියෙන්නේ මන් ගැන නම්, මන් කියන්නේ මෙකයි.
මන් වැඩි දෙයක් කරේ නෑ.
Judge නොකර හිටිය, අපිට පිටින් බැලුවා ම විකාරයක් වගේ පේන ඕනම කෙනෙක් එහෙම හැසිරෙන්න ඒ අයට අදාළ හේතු තියනව, මටත් ඒ හේතු ඒ විදිහටම, ඒ අත්දැකීම් ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳං ලැබුණු දේවල් මටත් ලැබුණොත් මමත් අද ඒ විදිහට හැසිරෙන්නේ
කියල මට තේරෙනව. ඒ නිසාත්,
සමහර දේවල් සමහර මිනිස්සුන්ට sensitive, ඒ spots වලට පන්න පන්න attack කරන එක වැරදියි කියල sense වෙන්කොට ඒ දේ නොකර ඉන්න මන් try කරනව.
අපේ මේ ලෝකෙ මේ තරමට චාටර් place එකක් වෙලා තියෙන්නේ එහෙම හිතන්න බැරි මිනිස්සු, හිතන්නේ නැතුව වැඩ කරන නිසා
, උං ව වෙනස් කරන්න පුළුවන් නම් ලෝකේ වෙනස් වෙනවා, උන් ව වෙනස් කරන්න පුළුවන් එකම ක්රමය අපි උන්ට ආදර්ශමත් ලෙස හැසිරිලා පෙන්නන එක. ඒකෙන් මේ ලෝකේ වෙනස් වෙන්න ටිකක් විතර හෙල්ප් එකක් වෙනව.
එතකොට කවද හරි දවසක උනුත් හරි දේ දැක්කොත්, ඒක ගොඩක් වටිනව.
(මමත් එහෙම වෙනස් උන කෙනෙක් නිසා මන් ඒ දේ විශ්වාස කරන කෙනෙක්)
තෝ අර බග්ය ලගේ ගෙදර ගිහින් කාල බීල කිසිම වැරද්දක් නැතුව උට බැනපු එකානේ. එකෙන්ම පක තමයිඑකෙන්ම![]()
ubata oluwa ridenawelawata mama athe parakuth gassala dennam kiwwaBl.....
පුලුවන්නං සැන්ඩි පඩෝ ඇතුළු වට පඩ සේනාව, අපි දෙන්නගෙ හොද හිතත් බිදපල්ල![]()
puka leftකොච්චර ගරු කරනවද කිව්වොත් ඌ මේකට රිප්ලයි එකක් දාලත් නැ
ගරු කරන්න තියා ඕකව නම් ගෙදරකටවත් වද්ද ගන්න නරකයි. දැක්කනෙ ත්රෙඩ් එකක් දාල තිබ්බා ගෙදර ගිය එකාට බැනලා.එහෙනන් @Candid-B
උගෙ නන් B අකුර වෙන් කරලම තියෙනවනෙ.

අම්බූ හරි වැදගත් එකාගරු කරන්න තියා ඕකව නම් ගෙදරකටවත් වද්ද ගන්න නරකයි. දැක්කනෙ ත්රෙඩ් එකක් දාල තිබ්බා ගෙදර ගිය එකාට බැනලා.![]()
වාචාල කතා කිව්වට උඹ වගේ ගුනමකුවෙක් නෙවෙයි.අම්බූ හරි වැදගත් එකා
කට ඇරියොත් වාචාල කතාවක්