මම කිව්වට පස්සේ හයියෙන් කියන්න....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙන්න හොරා මෙන්න හොරා .. ආ හැමෝම හයියෙන් කියන්න..
    හොරා හොරා .. නිහාල් හොරා.. දෙවාලේ කාපු හොරා..

    ඒකනං පිළිගන්න බෑ....
    ඔන්න වැලක වනල තියෙන දෙයක නැති වුණා නම් ඒක පිළිගන්න පුලූවන්... :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    26.gif

    හික්... හිකිස්...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    26.gif

    හික්... හිකිස්...

    පැත්තකට වෙලා හිටපං....
    මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක්....
    චන්දෙ ඉල්ලන්න වගේ ම තමන් කැමති කෙනෙකුට චන්දෙ දෙන්නත් පුලුවන්.... :baffled:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සමාජවාදී කියන උන් නං සත පහකට විස්වාස නෑ :P

    ඔව් බන් ඔකුන්ගේ රගපෑම් විතරයි.කබුරු පිටිය පැත්තේ jvp මීටිමකට jvp ලොක්කෙක් කැබ් එකෙන් ඇවිල්ලා මගදී බැහැලා වෙන කෙනෙක්ගේ තැපැල් 90 ක නැගලා ගමට ගියාලු මිටිමකට .ගමේ උන් හිතන්නේ මෙයා පොලවේ පැය ගහලා ඉන්න කෙනෙක් කියලා ඔන්න ඔහොමයි ඔකුන්ගේ ඇක්ටින්