මම කිව්වට පස්සේ හයියෙන් කියන්න....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම කිව්වට පස්සේ හයියෙන් කියන්න....

    මම කිව්වට පස්සේ හයියෙන් කියන්න....
    කවුද හොරා...?

    29802.jpg

    26.gif

    මම නම් නෑ ඕවට.....

    images

    26.gif
    26.gif
    26.gif
    26.gif
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහ උන් තුන් දෙනත් ඉන්න වෙලාව බලල ගහන්න තියෙන්නේ බෝම්බයක් පාර්ලිමේන්තුව තිබුණු තැනවත් හොයාගනන බැරි වෙන්න..
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහ උන් තුන් දෙනත් ඉන්න වෙලාව බලල ගහන්න තියෙන්නේ බෝම්බයක් පාර්ලිමේන්තුව තිබුණු තැනවත් හොයාගනන බැරි වෙන්න..

    අප්පිරියයි බං... දවසක පාර්ලිමේන්තු වියදම රුපියල් ලක්ෂ පණහක් විතර වෙනවා...
    මුං අපිත් එක්ක කොච්චර සෙල්ලම් කරනවද කියල බලපංකෝ.... :baffled:

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    me wage thuppahi kaalakanninta bomba gahala maranna ona.. rata korawanna kiyala awilla mahajanayage mudal winaasa karanawa.. ekko hamudaapalanayakhari enna ona ban
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අප්පිරියයි බං... දවසක පාර්ලිමේන්තු වියදම රුපියල් ලක්ෂ පණහක් විතර වෙනවා...
    මුං අපිත් එක්ක කොච්චර සෙල්ලම් කරනවද කියල බලපංකෝ.... :baffled:

    එපා වෙනවා බන්..
    මට නම් මේ පර දෙන්න එකෙක් නෑ චන්දෙ.. පොඩි ස්වාධීන කණ්ඩායමක් බලල දෙන්න තම හිතන් ඉන්නෙ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    අප්පිරියයි බං... දවසක පාර්ලිමේන්තු වියදම රුපියල් ලක්ෂ පණහක් විතර වෙනවා...
    මුං අපිත් එක්ක කොච්චර සෙල්ලම් කරනවද කියල බලපංකෝ.... :baffled:

    ඔව් යකෝ.. අපේ ගෙවල් පැත්තේ parliament එකේ kitchen එකේ ඉන්න යාලුවෙක් ඉන්නවා.. උ කියනවා සාමාන්‍යෙන් දවසක කජු උයනවනම් සෙට් එකටම 50,000 ක විතර කජු උයනවා කියල.. කජු ඔහොම නම් අනික්වා ගැන හිතහන්කෝ.. :angry::angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙනයා;22715228 said:
    ඔව් යකෝ.. අපේ ගෙවල් පැත්තේ parliament එකේ kitchen එකේ ඉන්න යාලුවෙක් ඉන්නවා.. උ කියනවා සාමාන්‍යෙන් දවසක කජු උයනවනම් සෙට් එකටම 50,000 ක විතර කජු උයනවා කියල.. කජු ඔහොම නම් අනික්වා ගැන හිතහන්කෝ.. :angry::angry:

    එදා වේල් ප්ලේන්ටියක් බීල අතට අහුවෙන දෙයක් කාලා හම්බ කරන සොච්චමත් ගසා කාලා ඇගේ හිරිය නැතිකරගන්න පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරගන්න මේ වගේ අමනයොන්ට පක්ෂ පාට නැතිව පාඩමක් උගන්නන්න තරම් අපේ මිනිස්සුට දේශපාලන විඤානයක් නැති එක පට්ටම පට්ට දුකක්... :(:(:(
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    එදා වේල් ප්ලේන්ටියක් බීල අතට අහුවෙන දෙයක් කාලා හම්බ කරන සොච්චමත් ගසා කාලා ඇගේ හිරිය නැතිකරගන්න පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරගන්න මේ වගේ අමනයොන්ට පක්ෂ පාට නැතිව පාඩමක් උගන්නන්න තරම් අපේ මිනිස්සුට දේශපාලන විඤානයක් නැති එක පට්ටම පට්ට දුකක්... :(:(:(

    :yes::yes:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    එදා වේල් ප්ලේන්ටියක් බීල අතට අහුවෙන දෙයක් කාලා හම්බ කරන සොච්චමත් ගසා කාලා ඇගේ හිරිය නැතිකරගන්න පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරගන්න මේ වගේ අමනයොන්ට පක්ෂ පාට නැතිව පාඩමක් උගන්නන්න තරම් අපේ මිනිස්සුට දේශපාලන විඤානයක් නැති එක පට්ටම පට්ට දුකක්... :(:(:(

    සිරාම කතාව මචන්. තවමත් පරම්පරාවෙන් පක්ෂ බදාගත්ත මිනිස්සු ඉන්න රටක තව මොන කතාද බන්.:no:
     
    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    ඔබගේ වටිනා චන්දය කුණු කූඩයට දමන්න. දෙන්න එපා බන් මුන් වගේ පරයන්ට චන්දෙ :angry::angry::angry::angry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    රනිල් හොරා කිව්වත් වැරදී................... හූ හූ ( ටොයියෝ......):angry::angry:
    මයියා හොරා කිව්වත් වැරදී.................. හූ හූ ( බයියෝ........):angry::angry:
    එබැවින් නංගියේ මල්ලියේ මුන්ටික සේරම හොරුම තමා........ හූ හූ :P:yes:

    පසුබිම් වාදනය :- 1 2 3 .... කවුද හොරා..... රනිල් හොරා :cool::shocked:
    කවුද හොරා ... මහින්ද හොරා :cool::shocked:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    එදා වේල් ප්ලේන්ටියක් බීල අතට අහුවෙන දෙයක් කාලා හම්බ කරන සොච්චමත් ගසා කාලා ඇගේ හිරිය නැතිකරගන්න පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරගන්න මේ වගේ අමනයොන්ට පක්ෂ පාට නැතිව පාඩමක් උගන්නන්න තරම් අපේ මිනිස්සුට දේශපාලන විඤානයක් නැති එක පට්ටම පට්ට දුකක්... :(:(:(

    :sorry:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මුන් වෙනුවෙන් අපි කොච්ච්ච්ර වියදම් කරනවද, පුදුම කලකිරීමක් තියෙන්නේ..! මේ වගේ හිඟන්නො ටිකක් අපි පෝෂණය කරවන නේද.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එපා වෙනවා බන්..
    මට නම් මේ පර දෙන්න එකෙක් නෑ චන්දෙ.. පොඩි ස්වාධීන කණ්ඩායමක් බලල දෙන්න තම හිතන් ඉන්නෙ

    ස්වාධීන ඇවිත් තමයි හේත්තු වෙන්නේ :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    පිටිපස්සෙ උන් මොනා කෙරුවත් අව්ලක් නෑ කියන්න පුළුවන්. රනිල් වගේ පරිනත කෙනෙක් මේ තත්වෙට වැටිච්ච එක ගැන නම් හිතාගන්න බෑ. රෙදි ගැලවෙනකොට තමයි කාගෙ කාගෙත් වියරුව එලියට පේන්න ගන්නෙ.

    වලියෙ මහ මොළකරු

    images