මම කිව්වට පස්සේ හයියෙන් කියන්න....

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
මිනිස්සු ස්වාධීනව හිතන්න පුරැදු වෙනකන්, බුද්ධිමත්ව හිතන්න පුරැදු වෙනතාක් ඔය වගේ දේවල් වෙයි මචංලා. දැන් ඔය සිද්ධියේදී පිරිසක් ඉන්නවා දුක් වෙන සහ සතුටු වෙන. උන් දුක් වෙන්නේ තමන්ගේ එකා ගුටි කෑවට. අනිකා සතුටු වෙන්නේ තමන්ගේ එකා අනිත් එකාට නෙලුවට. නමුත් මිනිස්සු හිතනවානම් ඔය වලියෙන් රිදුනේ අපිටයි කියලා උන්ට ඔය වගේ නාඩගන් නටන්න වෙන්නේ නැහැ. අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නැති උනහම ලොවෙත් නැති බයිලාවක් ගහලා වලියක් නිර්මාණය කරනවා. ඊට පස්සේ අහපු ප්‍රශ්නේ යට යනවා. ඕක තමයි මේ රටවල තත්ත්වය. රටේ ඉන්න පරිණතයි කියලා කියන මිනිස්සු තමන්ගේ පැවැත්මට නිර්මාණය කරන සිදුවීම් තමයි ඕවා. මිනිස්සු සිහි බුද්ධියෙන් ඔය ගැන හිතලා තීරණයක් ගන්න ඕන. රටක පාර්ලිමේන්තුවක් කියන්නේ වාද විවාද කරන තැනක් මිස රණ්ඩු වෙන තැනක් නෙමෙයි. එතනට යනවනම් විවාදයට අවශ්‍ය මූලාශ්‍ර සපයලා ඒකට සුදුසු පරිසරයක් හදලා දෙන්න පරිණිත උදවිය දැනගන්න ඕන. එහෙම නැතුව වාද විවාද වලට බයේ වලි නිර්මාණය කිරීම නොවෙයි කල යුත්තේ.
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
26.gif
 
:yes:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එපා වෙනවා බන්..
    මට නම් මේ පර දෙන්න එකෙක් නෑ චන්දෙ.. පොඩි ස්වාධීන කණ්ඩායමක් බලල දෙන්න තම හිතන් ඉන්නෙ

    Hoyala balapan Samajawadi Samanatha Pakshaya gana.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සමාජවාදී කියන උන් නං සත පහකට විස්වාස නෑ :P

    Swaadina kandayamak ona kiwwa hindai kiwwe. Oka thamai world socialist movement eke lankawe eka. Pure marxism walata kamathi kenekuta hondai. Anith eka awula thiyenne system eke kiala hithana, chande katu ganna ona kiala hithana ayata try karanna hondai.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Swaadina kandayamak ona kiwwa hindai kiwwe. Oka thamai world socialist movement eke lankawe eka. Pure marxism walata kamathi kenekuta hondai. Anith eka awula thiyenne system eke kiala hithana, chande katu ganna ona kiala hithana ayata try karanna hondai.
    හැබැයි මේ පැත්තේ නං බේතකටවත් නෑ ඔහොම පක්ෂ වල අය හොයාගන්න :yes: