මම කෙල්ලව අත්හැරිය ඒකිගේ හොර අහුවෙලා! එත් &#35

antivirous

Member
Nov 7, 2011
8
3
3
මම කෙල්ලව අත්හැරිය ඒකිගේ හොර අහුවෙලා! එත් &#35

මචන්, මම අහන්න කෙනෙක් නැති නිසා අහන්නේ, මම මේ අවුරුදු 5ක එකක් නැවැත්තුව ගිය දෙසැම්බර් වල, එකී වෙන එකෙක් එක්ක සීන් එකක් නිසා! දැන් මට එකී ගැන දුකක් නෑ, එත් හිතේ ලොකු අඩුවක් තියනවා කෙල්ලෙක් නැති!

මම මොකද කරන්න ඕනේ? :sorry::sorry::sorry:
 
  • Like
Reactions: RoxDeyon and Ashman

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    මචන්, මම අහන්න කෙනෙක් නැති නිසා අහන්නේ, මම මේ අවුරුදු 5ක එකක් නැවැත්තුව ගිය දෙසැම්බර් වල, එකී වෙන එකෙක් එක්ක සීන් එකක් නිසා! දැන් මට එකී ගැන දුකක් නෑ, එත් හිතේ ලොකු අඩුවක් තියනවා කෙල්ලෙක් නැති!

    මම මොකද කරන්න ඕනේ? :sorry::sorry::sorry:

    Good luck 👍 be single no problem
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මචං කෙල්ලගේ වරදක් ඔප්පු උනොත් අනිවාර්යෙන් වෙන අතක් බලාගනින්. මොකද අනාගතයේ පසුතැවිලි වෙවි ඒකිට වද දෙනවාට වඩා ඒකි නිදහස් කරන එක හොදයි. ඉක්මණට වෙනත් විකල්පයක් හොයා නොගත්තොත් අපි ආපහු පැණිමුලට ඇදෙන කූඹියා වගේ එතනටම ඇදෙනවා...
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    මචන් .මම අවුරුදු 7ක එකක් නැවැත්තුවේ දැන් සති දෙකකට කලින් .කරන්න දෙයක් නැ බන් .මම එයාට තේරුම් කරලා දීල එක නවත්තල දැම්ම .හොදම දේ ආයි ආයි ඒක එක්ක තියෙන ඔක්කොම connection ටික නවත්තපන්.නැත්තම් අපි මොලෙන් ගන්න තීරණ හැඟීම් වලින් override වෙනවා
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    මචන් .මම අවුරුදු 7ක එකක් නැවැත්තුවේ දැන් සති දෙකකට කලින් .කරන්න දෙයක් නැ බන් .මම එයාට තේරුම් කරලා දීල එක නවත්තල දැම්ම .හොදම දේ ආයි ආයි ඒක එක්ක තියෙන ඔක්කොම connection ටික නවත්තපන්.නැත්තම් අපි මොලෙන් ගන්න තීරණ හැඟීම් වලින් override වෙනවා

    Moko case eka nawaththanna tharan
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    duk wenna epa yako... sathutu weyan... yana yaka dammama giya eka hodai... බැන්දයින් පස්සෙ ගියා නම් තෝ ඉවරයි...