මම කොටු හත පැන්නා. මේ ඒ සන්තෝසෙට.......
මම කොටු හත පැන්නා. මේ ඒ සන්තෝසෙට.......
..උදව් කරපු සියලුම දෙනාට මෙන් salute කලා !!!!!!!!!!
-------------------------------------------------------------------------------
යාලුවෝ දෙන්නෙක් Bar එකේදී සෙට් වෙලා කතාව.
A : මර වැඩේ මචන් මම බීල ගෙදර ගියාම ගේ ඇතුලට යන්නේ සෙරෙප්පු ගලවල , ගිහින් හෙමිහිට දොරේ අගුල ඇරලා, හිමින් හිමින් උඩින් උඩින් අඩිය තියල ගේ ඇතුලේ ඇවිදලා, කාමරේට ගිහින් ගෑනි නිදිද කියල බලල, බොහොම සීරුවල ඇඳේ ඇලවෙනවා. එත් මෙන්න එක පාරටම ගෑනි අහනවා " මොන මල දානයක ගියද තමුසේ මෙච්චර රෑ වෙනකන් " කියල. මේක කොහොමවත් නවත්වන්න බැහැනේ.
B : උඹ වැරදියි. මම නම් ස්රෙප්පු සද්ද කරගෙන ගිහින් දඩස් ගාල දොර ඇරලා, දඩස් බදස් ගගා ගේ ඇතුලේ ඇවිදලා, බාත්රූම් එකට ගිහිල්ල හෝස් ගාල flush කරලා ඇඳට පනිනවා. පැනල ගෑනිගේ පුක මිරිකලා කියනවා " ගේමක් ගහමුද " කියල.
ගෑනි මලා වගේ නිදි !!!!
--------------------------------------------------------------------------------------------------
පොඩි එකා toilet එකට ගිහින් කොමඩ් එකේ උඩ රවුම උස්සල පහල රවුමට ජුන්ඩව තියාගෙන මුත්රා කොරනවා. එකා පාරටම උඩ රවුම පල්ලෙහට වැටෙනවා උගේ ජුන්ඩ උඩට.
මෙන්න කොලුවා බෙරිහන් දිදී අඬනවා.
පොඩි එකාගේ අම්මණ්ඩි දුවල එනවා " අනේ පැටියෝ මොනවද කරන්න ඕනේ ? "
කොලුවා අඬ අඬ කියනවා " හරියට රිදෙනවා. එතනට kiss එකක් දෙන්න "
අම්මණ්ඩි බලාගෙන ඉඳල සැරෙන් කියනවා " පල යන්න, තෝත් එනවද තාත්තගෙ පාර්ට් දාගෙන............"
-------------------------------------------------------------------------------------------
ජනාධිපතිනිය ඉන්දියාවේ සංචාරයකට ගියා.
එහෙදි ඇයව ඔවුන්ගේ ඉස්පිරිතලයකටත් එක්කන් ගියා.
ඔන්න දොස්තරලත් එක්ක ගෑනි යනවා හොස්පිටල් එකේ ඇවිදින්න.
යනකොට දකිනවා එකා කාමරයක මිනිහෙක් අතේ ගහනවා. ගෑනිට ෆුල් හොල්මන්, '' මේ මොන විකාරයක්ද ? ".
දොස්තරලා කියනවා " එයට ලෙඩක් තියෙනවා. වෘෂණ කෝෂ ඉක්මනට බඩු වලින් පිරෙනවා. ඉතින් එහෙම නොකලොත් ඒවා පුපුරලා යනවා "
තව ටිකක් යනකොට කාමරයක නර්ස් කෙනෙක් මිනිහෙක්ට hand job එකක් දෙනවා. මෙන්න ජනාධිපතිනිය කියනවා " දෙවියනේ මේවා ඉස්පිරිතාලවල වෙන වැඩද..."
දොස්තරලා " මෙයටත් අර ලෙඩේමයි. හැබැයි මෙයාගේ ගෙවීමේ ක්රමය ගොඩක් හොඳයි. "