මම ගැන.... අනේ මන්දා බන්

iceman94

Member
Jun 5, 2018
33
4
0
උඹ බොනවද?

නෑ මචන් මම බොන්නේ නෑ. ඒත් බීලා තියෙනවා. යාලුවෝ එක්ක සෙට් එක බොනකොට බීලා තියෙනවා දවස් කිහිපයක්. ඒත් දැන් බොන් නෑ. ඉස්සරහට බොන්නෙත් නෑ
 
iceman94

Member
Jun 5, 2018
33
4
0
උබ මේකේ තියෙන ත්‍රෙඩ් කියෝලා හිතනවා මටත් මේ ලෙඩේ වෙන්නැති කියලා
එතකොට ලෙඩක් නැතත් නිකන්ම ලෙඩ වෙනවා

කාර්යබහුල වෙන්න එතකොට ඔය හිතන ලෙඩේ හරියනවා :yes:

එහෙමත් හරියන්නේ නෑ කියලා හිතනවනම් සයිකොලොජිස්ට් කෙනෙක් හම්බවෙලා උපදෙස් ගන්න.
නැතුව මේකේ තියෙන ලෙඩ උබටත් තියෙනවා කියන නිගමනෙට එන්න එපා

ස්තූතියි මචන්
 
iceman94

Member
Jun 5, 2018
33
4
0
උබ බයිලයක් ගහන්නෙ, උබ වරද්ද ගත්තු තැන කෙල්ලෙක් ඉන්නවා කියපු එක,

උබ කියපු දෙවල් තියෙන එකෙක්ට මලාට කෙල්ලෙක් නැ

මං බොරු කියලා නෑ බන්. මම මගේ හිතේ තියෙන දේ දැම්මේ. මුකුත් බලාපොරොත්තුවෙන් නෙමේ.
 
dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    maath issara ohoma thamai bn. yaaluwo tikai. un nathi thana thani wela wage thamai.

    kaalayath ekka samajeta watunama, kattiya ekka wada karanna one wenakota ibema hari yai.

    dont worry bn. umba thaama job ekak ehema na neda ?

    jeewitheta ena abiyoga prashna ekka passe kaaleka owa monawada kiyala hithei umbata.
     
    ස්තූතියි යාලුවා. තාත්තා කරන ව්‍යාපාරයකට මම උදව් කරනවා. ඒක තමා ජොබ් එක
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මාත් ඔය වගේ තමා බ්‍රෝ
    ගනන් ගන්න එපා
    ඔය ලගින් ඉන්න ඔක්කොම කවදා හරි දාලා යනවා
    හොදට පින්කම් කර ගනින් කටින බණ වගේ දේවල් වලට සහභාගී වෙලා උදව් කරන්න.ගොඩාක් මානසික සහනයක් එනවා.ඔයාටම කියලා හොදම යාලුවෝ සෙට් එකක් හැදෙයි.
    ඔය ප්‍රශ්නේ එන්න හේතුව කරපු අකුසලයක පලදීම.එකතු වෙලා පින්කම් කරන්න.ඔයාට ජය
     
    • Like
    Reactions: craabeysinghe

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Oniwata wada yaluwo hoyagnna epa.. Anthimata mala wadayak wenwa. Oni magulakata inna hri ekek hoyaganin. E athi
     
    iceman94

    Member
    Jun 5, 2018
    33
    4
    0
    මාත් ඔය වගේ තමා බ්‍රෝ
    ගනන් ගන්න එපා
    ඔය ලගින් ඉන්න ඔක්කොම කවදා හරි දාලා යනවා
    හොදට පින්කම් කර ගනින් කටින බණ වගේ දේවල් වලට සහභාගී වෙලා උදව් කරන්න.ගොඩාක් මානසික සහනයක් එනවා.ඔයාටම කියලා හොදම යාලුවෝ සෙට් එකක් හැදෙයි.
    ඔය ප්‍රශ්නේ එන්න හේතුව කරපු අකුසලයක පලදීම.එකතු වෙලා පින්කම් කරන්න.ඔයාට ජය

    ගොඩක් ස්තූතියි මච්‍න්. මම එහෙම කරන්නම් . මම දැනටත් නරක වැඩ කරන්නේ නෑ. පිං වැඩ කරන්නම් :love:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    එකම ළමයා මම:dull:

    Maath.
    ekai ehuwe.
    matath oya prashnema thiyenawa.
    math ekama thama.

    i have the same set of problems you have. dont worry man, you are not alone. :D and nothing to worry its normal.

    you are who you are, dont try to change ur self. if you change, u r fooling ur self.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකම ළමයා මම:dull:

    ඒ කියන්නෙ දේපල සේරම උඹටනෙ. ඒ ගැන හිතල සතුටු වෙයං. නැත්තං අනාගතේ මරාගන්න වෙන්නෙ :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,165
    67,503
    113
    ඒ කියන්නෙ දේපල සේරම උඹටනෙ. ඒ ගැන හිතල සතුටු වෙයං. නැත්තං අනාගතේ මරාගන්න වෙන්නෙ :(

    :lol:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මට තියන ප්‍රශ්නේ මේ වගේ එකෙක් කෙල්ලෙක් සෙට් කරගත්තේ කොහොමද කියන එක