මම ගැන.... අනේ මන්දා බන්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    machan every one belongs to a certain personality type. That doesn't mean you are fucked.
    For an example, I belong to INFP type. Introverted, like you.
    Know your type and you will start to understand all the things happened and happening
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ මේකේ තියෙන ත්‍රෙඩ් කියෝලා හිතනවා මටත් මේ ලෙඩේ වෙන්නැති කියලා
    එතකොට ලෙඩක් නැතත් නිකන්ම ලෙඩ වෙනවා

    කාර්යබහුල වෙන්න එතකොට ඔය හිතන ලෙඩේ හරියනවා :yes:

    එහෙමත් හරියන්නේ නෑ කියලා හිතනවනම් සයිකොලොජිස්ට් කෙනෙක් හම්බවෙලා උපදෙස් ගන්න.
    නැතුව මේකේ තියෙන ලෙඩ උබටත් තියෙනවා කියන නිගමනෙට එන්න එපා
    මේ අයිසාගේ ෆේක් එක බං..... ඌට තියෙන්නෙත් මේ ලක්‍ෂණ ටිකමයි....:lol::lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    If you need to become an extrovert go get it.

    Involve in social activities. Hang around with friends. But decide what your priorities are. Sometimes having more friends become a problem too.
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    උඹ විතරක් නෙවේ බං .. මට 28ක් වෙනවා. කෙල්ලෙක් ඉන්නවා. ගෙයක් තියෙනවා. ඒත් ප‍්‍රශ්න හරි හමන් රස්සාවක් නෑ... ප‍්‍රශ්න තමයි ඒ නිසා...
    හැබැයි කෙල්ල දාලා යන්නෑ.. ඒකි ටීච කෙනෙක්. ඒකි ඒ තැනට ගෙනාවේ මං .
    රස්සාවක් කරලා අවුරුදු ගානක් හම්බ කරලා...
    වැඩ කරපු කොම්පැණියට කෙලවිලා අයින් වුනා.
    දැන් ගෙදර ඉන්නෙ, ඉස්සර හිටිය යාලුවෝ දැන් හොයන්නවත් නෑ....
    හැබැයි කෙල්ල ඉන්නවා.. ඒකිව මම දාලා ගියොත් ඇරෙන්න ඒකි මාව දාලා යන්නෑ... එච්චරයි බං සතුටු වෙන්න තියෙන්නෙ...
    රස්සාවක් නොකලට ගෙදරට වෙලා ෆ‍්‍රී ලාන්ස් වැඩ කරනවා. මාසෙට 20 ක් වගේ හොයා ගන්නවා.. දැන් හවසට කෙල්ල එක්කං එන්න ඉස්කොලේ ල`ගට යනවා බයික් එකේ ... ඒකිත් එක්ක ආතල් එකේ එනවා. යාලුවෝ කියන එවුන් හිටිය එවුන් දැං හොයන්නවත් නෑ... උන්ට අපිව පාරෙදි දැක්කත් ගානක් නෑ... ඒත් මතක තියාගනින් මල්ලි, හරි හමන් කෙල්ලෙක් හම්බ වුනොත් ගොඩ, මෙ කෙල්ල හම්බුනෙත් හෙන ප‍්‍රශ්න මැද අවුරුදු 8 කට කලින් .... ඒකාලේ මටත් ඔලුව විකාර වෙන ප‍්‍රශ්න මම එළකිරියේ දාලා උත්තර අරන් තියෙනවා.... ඒකයි මේ උඹටත් කියන්නෙ. ඔ්නැවට වඩා හිතන්නෙපා, ඔක්කොම ගානට කරං පලයං , අනිත් එවුන් එක්ක බොරුවට හරි හිනාවෙයං, අවංක එවුන්ට විතරක් උදව් කරපං, පන්සලකට ගිහින් හාමුදුරුවොත් එක්ක ෆිට් වෙයං ජීවිතේ වරදින්නෑ....
    තාම මටවත් ආර්ථික ප‍්‍රශ්න වලට උත්තරයක් නෑ.... ඒත් සතුටින් ඉන්නවා බං ,
    කාටවත් යටත් නෑ... තිබුනොත් කනවා, නැති වුනොත් ශේප් එකේ ඉන්නවා, හැබැයි එකෙන්ම වැටෙන්නෑ.... ජීවිතේ ඔයිට වඩා ප‍්‍රශ්න එනවා උඹට ලෙඩක් නෑ, හිත තමයි හදාගන්න ඔ්න....
     
    • Like
    Reactions: NK123

    Respect! :yes:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...

    Respect Bro :love::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔ්නැවට වඩා හිතන්නෙපා, ඔක්කොම ගානට කරං පලයං , අනිත් එවුන් එක්ක බොරුවට හරි හිනාවෙයං, අවංක එවුන්ට විතරක් උදව් කරපං, පන්සලකට ගිහින් හාමුදුරුවොත් එක්ක ෆිට් වෙයං ජීවිතේ වරදින්නෑ....
    තාම මටවත් ආර්ථික ප‍්‍රශ්න වලට උත්තරයක් නෑ.... ඒත් සතුටින් ඉන්නවා බං ,
    කාටවත් යටත් නෑ... තිබුනොත් කනවා, නැති වුනොත් ශේප් එකේ ඉන්නවා, හැබැයි එකෙන්ම වැටෙන්නෑ.... ජීවිතේ ඔයිට වඩා ප‍්‍රශ්න එනවා උඹට ලෙඩක් නෑ, හිත තමයි හදාගන්න ඔ්න....

    :yes::yes::love::love:
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    උඹ කියල තියන දෙය අඩු වැඩි වශයෙන් අපි හැමටම තියන දෙයක් මචන්. හැමදේටම හිත තමයි. උඹට තව වයස තියෙනව ඕව තෙරුම් යන්න. වැඩිය හිතන්න යන්න එපා. උඹව ‍යාලුවො ගනන් ගන්නෙ නෑ කියල හිතල දුක්වෙනකොට, වෙන කෙනෙක් යාලුවො නැති එක ගැන හිතල සතුටු වෙනව. ගොඩක් යාලුවො ඉන්නෙ උන්ගෙ වාසියට විතරයි කොල්ලො. අම්ම තාත්ත තරම් උබ ගැන වදවෙන, ආදරය කරන, දුක්වෙන වෙන කවුරුත් මේ ලෝකෙ නෑ. ඒක නිසා කවදාවත් අම්ම තාත්තට දුකක් දෙන්න එපා. උඹ ටාගට් එකක් හදා ගනින්, තාත්තගෙ බිස්නස් එක තව ඩිවෙලොප් කරගන්නෙ කොහොමද කියල ප්ලෑන් කරල, එකට අවශ්‍ය පියවර ගනින්. ජීවිතේට එන හැම ප්‍රශ්නයක්ම සතුටින් බාරගනින්. එහෙම කියල අනුන්ගෙ අහක යන ප්‍රශ්න උබේ ඇගට දාගන්න එපා හරිද.....:P:Pකියන්න දේවල්නම් ගොඩක් තියෙනව බන්. මොකද මමත් උබගෙ වයසෙදි උඹ වගේම හිතපු එකෙක්... උබට ජය
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    Ekek dennek tiyaganin bokka un e athi.anith un 90% umben monawahari use ekak tiyena hinda tamai inne.money etc.ewa nethi unama un ne.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,000
    113
    owa ganan ganna epa bn. athal eke idapan.

    owa hadenna oni gedara minissungen. gedara mionissu ubawa ekathu karagena wada karala. ubawa baba wage hadala aththe. ekai ohoma wela aththe. gedarin hadenne nathnm eelagata hadenna oni school eken. ethanin hadenneth nathnm campus eken. ethaninuth mis unanam hadenna thiyenne job eken. ethaninuth mis wenwanam ithin ubatama hithalama thamai hadaganna wenne.
    eka eka groups walata join weyan. kiriye thiyenwa poth bedana group ekak. a wage social groups walata join weyan owa nikanma hadei. :yes::yes:
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    950
    113
    Godric's Hollow
    yaluvo na kiyana eka nm kohomatavth prashnayak neve... kellek set karaganin. ethakota kohomath yaluvo gena hithen na :P

    hitha honda vadi kama nisa kela veeme sambavithava vadi. udau kalata kamak na thamata kela vei kiyala dena dena udau karanna epa keeyatavath :cool: