//~මම ගිටාර් එකක් ගත්තා

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    //~මම ගිටාර් එකක් ගත්තා

    මචන්ලා මම ගිටාර් එකක් ගත්තා. :yes: මේක මගේ ගොඩක් කලෙක ඉදන් තිබ්බ ආසාවක් හැබැයි මම ගහන්න දන්නේ නෑ. :(:( මම දැක්ක එළකිරියේ ට්‍රේඅඩ් දාල තියෙනවා ගිටාර් පාඩම් ගැන ඔයාලා ගාව තියෙනවනම් ලින්ක් එකක් දෙන්න... :angry::angry:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඕක ගහන්න මහ දෙයක්ද බං..මේස උඩ නැගල අතරපන්කෝ...:dull:

    විහිලු නෙවේ යකෝ. 15 වෙනිදා පාර්ටි එකක් තියෙනවා. එදාට අඩුම ගැනේ ස්වර හතවත් ගහන්න ඕන.. :angry: :angry:
     

    Mozilla

    Well-known member
  • විහිලු නෙවේ යකෝ. 15 වෙනිදා පාර්ටි එකක් තියෙනවා. එදාට අඩුම ගැනේ ස්වර හතවත් ගහන්න ඕන.. :angry: :angry:

    :dull: අම්මට උඩු..යකෝ තව දවස් කියාද?මං ඉස්සෙල්ලන්ම් කිවේ විහිලුවට.ඒත් දැන්නම් උබට ඇත්තම පොලේ තාම ගහන්න වෙන්නේ :(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    :dull: අම්මට උඩු..යකෝ තව දවස් කියාද?මං ඉස්සෙල්ලන්ම් කිවේ විහිලුවට.ඒත් දැන්නම් උබට ඇත්තම පොලේ තාම ගහන්න වෙන්නේ :(
    අනිවා එකනම් වෙනවා :angry::angry: