මම ගොඩක් වේදානාවෙන්

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මචෝ මමත් උබ වගේම දුක් විදපු එකෙක්:sorry:.මේ එලකිරියෙම් කොල්ලො ටික තමයි මට හිත හදාගන්න උදව් කෙරුවේ:yes:..කෙල්ලෙක් නිසා ෆට්ට බෙබෙක් උනා මමත්:angry:.ඒත් උබට දෙයක් කියන්නම්.මම ගෙදරට එන්නෙ පාන්දර 4ට.ඒ ඇවිත් ආපහු උදේ 10ට යන්නෙ බාර් එකට:sorry:.ඒ විදිහෙ කාලයක් මට තිබුනේ.ඒත් පස්සෙ අම්මා තාත්තා ලගට වෙලා දුක නිවෙනකල් ඇඬුවා.පුදුම විදිහට ගෙදර අය කම්පා උනා..මචෝ පුලුවන් තරම් තනිවෙන්නෙ නැතුව කවුරු හරි එක්කම ඉන්න බලපන්.මතක් වෙන්න මොනවා හරි තියනවා නම් ඇස් දෙකට වත් පේන්නෙ නැතිවෙන්න බල්ලට දාපන්..උබට සදා ජය..

    උබට එපා නම් එක් වාරයක් මෙමා..:angry:
    මටත් එපා පන්සිය වාරයක් තොපා..:yes:
    එලෙස කියාවිය යනුවෙන් හිතන්නෙපා..:cool:
    උපන් උපන් සසරේවත් උබව එපා..:angry::growl::frown:
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මට උඹගැන කණගාටුයි. උඹ මචං අන්තිමට කරන්න තිබුනදේ ඉස්සෙල්ලාම කරලා. ඒකයි මේ උඹගෙ දුකට හේතුව. කසාදය කියන එක මචං බොහොම හොදට හිතලා බලලා ගන්න ඕන තීරණයක්. කඩේකින් ගිහින් බඩුවක් ගන්නවා වගේ කසාදෙ කරන්න හොඳ නැහැ මචං. මොකද කඩේකින් බඩුවක් ගත්තට පස්සෙ ඒක හොඳනැත්නම් අපිට ආපහු ගිහිං රිටන් කරන්න පුලුවං. නමුත් කසාදෙදි එහෙම බැහැ. අන්න ඒක උඹ මුලින් තේරුම් ගත්තෙනැති නිසා තමයි මේ හැම දෙයක්ම උඹට සිද්ධ උනේ. විසේසයෙන් මචං ඉස්කෝලෙ යන වයසෙ කෙල්ලන්ගෙ හිති ඉක්මනටම වෙනස් වෙනවා. මොකද ජීවිතෙ ගැන අවබෝධයක් නැතිනිසා. නමුත් මචං ඒකෙන් තීරණය වෙන්නෙ නැහැ ඔය කියන කෙල්ල උඹට ආදරේ නැහැ කියලා. ඔය වයසෙ කෙල්ලොන්ට පුලුවන් එකපාර කොල්ලො හත් අට දෙනෙකුට ආදරෙ කරන්න. ඒ මොකද ඔය කෙල්ලන්ගෙ හිත්වල එක එක ආකාරයෙ වීරයො ඉන්නවා. ඉතිං ඒවගේ වීරයෙක් දැක්ක ගමං උන් එවුන්ට ලන්වෙන්න බලනව. ඒඋනාට උඹත් අනිවාර්යෙන්ම ඒකිගෙ වීරයෙක්. කෙල්ලගෙ පැත්තෙන් මේක බැලුවොත් ඒකි හිතන්න ඇති සමහරවිට උඹ ඒකිව බැඳලා ඉන්න නිසා ඒකිට උඹව නැතිවෙන එකක් නැහැකියලා. අනික ඔය අනිත් ලව් කේස් උඹට අහුවෙන එකකුත් නැහැකියලා හිතන්න ඇති.
    උඹට මචං දැන් කරන්න තියෙන්නෙ උඹට හොඳයි කියලා හිතෙනදේ කරපං හිතට එකඟව. මොකද උඹ දැන් ඒකිව කසාඳබැදලා ඉන්න නිසා. උඹ ඔය දික්කසාදය ගැන කතාකලාට ඒක මචං එච්චර ලේසි වෙන්නැහැ ලංකාවෙ. අනික උඹ ඒකිව අඩුවයසෙන් බැන්ඳනං එහෙම දික්කසාඳකරන්න ගියගමන් ඕකුන් උඹව අල්ලලා කූඩුවට දානවා. ඊට පස්සෙ උඹට එලියට එන්න වෙන්නෙ හොඳට තිබුණ ඇට ඩෙකත් තලාගෙන තමයි.
    පසු සටහන:- ජීවිතයට යාලුවො ගොඩාක් වැදගත්. නමුත් තම්න්ගෙ ජීවිතේ සාර්තක කරගන්න අවශ්යනම් හැමවිටම තමන්ට වඩා වයසින් බුද්ධියෙන් වැඩි යාලුවො කීපදෙනෙකු යාලුවො ගොඩට දාගන්න අමතක කරන්න එපා. (ධර්මය උගත් භික්ෂුවක් නම් ගොඩාක් හොඳයි) ඒක ගොඩාක් වැදගත් ජීවිතේට. ඒවගේම ජීවිතේ තීරණාත්මක තීරණ ගන්නකොට ඒඅය එක්ක සාකච්චාකරන්න අමතක කරන්නත් එපා. අට හිතෙන හැටියට මචං උඹ ඔය තීරණය ගන්නවෙලාවෙ උඹට උපදෙස් දෙන්න කල්යාණ මිත්‍රයෙක් ඉදලානැහැ උඹලග.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    genunta uwamanaawata wada swadeena wenna dunnama oka wenawa! :rolleyes:me welawata thamai hithenne muslim ewwun wage hondata gahala benla ge mullakata dala okunwa heduwanam oya mukuth ne kiyala:yes:
     

    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    Hama dama wanna hodata machan. oka dan wuna aka hodai. uba wedding aka gattata passa wunanam uba loku amaruwaka watanawa. Heta hadagana ayata yanna depan. Kalath akka ubata hoda girl kanak hambawai.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මචන්ලා උඹලා හැමෝටම ගොඩාක් පින් මට මේ කරන උදව්වට.. උඹලා එක එක්කෙනාට තනි තනියම ස්තූති කරගන්න බැරි නිසයි මම මෙහෙම ලියන්නේ.. ගොඩාක් ස්තූතියි.. උඹලා කාටවත් ජීවිතේ මෙහෙම දුකක් විදින්න තියා දකින්නවත් නොලැබේවා..!
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන්ලා උඹලා හැමෝටම ගොඩාක් පින් මට මේ කරන උදව්වට.. උඹලා එක එක්කෙනාට තනි තනියම ස්තූති කරගන්න බැරි නිසයි මම මෙහෙම ලියන්නේ.. ගොඩාක් ස්තූතියි.. උඹලා කාටවත් ජීවිතේ මෙහෙම දුකක් විදින්න තියා දකින්නවත් නොලැබේවා..!
    anytime bro.
    11.gif
    hve a fun:)
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මචන්ලා උඹලා හැමෝටම ගොඩාක් පින් මට මේ කරන උදව්වට.. උඹලා එක එක්කෙනාට තනි තනියම ස්තූති කරගන්න බැරි නිසයි මම මෙහෙම ලියන්නේ.. ගොඩාක් ස්තූතියි.. උඹලා කාටවත් ජීවිතේ මෙහෙම දුකක් විදින්න තියා දකින්නවත් නොලැබේවා..!

    මම නම් මගෙ පරණ සහ එකම කෙල්ල නිසා තවමත් single එකේ ඉන්නවා, :lol: කටින් ආදරේ කරාට ඇත්තටම ඔය කියන සේරම ආදරේ නෑ ඒකයි වෙනස
    උඹේ එක පුදුමයක් නෙවේ ඒත් බැඳලා වෙච්ච එකක් කිව්වම මාර මොංගල් වෙනවා :( මගෙන් අඩුවක් උනා වගේ උඹේනුත් මොකක් හරි අඩුවක් වෙන්න ඇති ගෑණිට...

    කොහොමත් තනිකඩව සදහටම ඉන්නවා කියලා තීරණය කරන එකත් ලේසි නෑ.. ඒක හරිම අමාරු කට්ටක්, මම ඒක ගිලලා දැන් අවු:9 වෙනවා.. පාලනය කරගෙන යන එක තමයි අමාරුම වැඩේ... මටනම් ඒක දැන් simple. කොහොමත් මම ප්‍රර්ථනා කරන්නේ උඹට හොඳ එකක් set වේවා කියලා:)
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මචෝ මමත් උබ වගේම දුක් විදපු එකෙක්:sorry:.මේ එලකිරියෙම් කොල්ලො ටික තමයි මට හිත හදාගන්න උදව් කෙරුවේ:yes:..කෙල්ලෙක් නිසා ෆට්ට බෙබෙක් උනා මමත්:angry:.ඒත් උබට දෙයක් කියන්නම්.මම ගෙදරට එන්නෙ පාන්දර 4ට.ඒ ඇවිත් ආපහු උදේ 10ට යන්නෙ බාර් එකට:sorry:.ඒ විදිහෙ කාලයක් මට තිබුනේ.ඒත් පස්සෙ අම්මා තාත්තා ලගට වෙලා දුක නිවෙනකල් ඇඬුවා.පුදුම විදිහට ගෙදර අය කම්පා උනා..මචෝ පුලුවන් තරම් තනිවෙන්නෙ නැතුව කවුරු හරි එක්කම ඉන්න බලපන්.මතක් වෙන්න මොනවා හරි තියනවා නම් ඇස් දෙකට වත් පේන්නෙ නැතිවෙන්න බල්ලට දාපන්..උබට සදා ජය..

    උබට එපා නම් එක් වාරයක් මෙමා..:angry:
    මටත් එපා පන්සිය වාරයක් තොපා..:yes:
    එලෙස කියාවිය යනුවෙන් හිතන්නෙපා..:cool:
    උපන් උපන් සසරේවත් උබව එපා..:angry::growl::frown:

    ubalage konda pana na ban.. :lol::lol:
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    ganu okkoma ekai machan.
    mage ekith lawyer wenna yanna.
    ada ude matath seen ekak una.
    mata uba gana dukai yaluwa ath kello nam maha wesama jathiyak
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ගැහැණු ජාතිය ජරා ජාතිය
    ගල් ගසාලා මරා දාපිය
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    machan,kisi dekata selenna epa, iwasimen weda karapan,hemadema wenne minissunta thamai, hemadema wenne hodatai kiyala hithaganin, sihibuddiyen,thaman genath,amma,thaththa genath hithala anagatheta muna dipan. onema prashnayakata hithe haiya thiyagena muna dipan,ubawa katath wattanna beri wei ethakota.
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    උබ වැරදි නෑ කොල්ලෝ. සමහර විට කෙල්ලගේ වරදකුත් නැති වෙන්න ඇති. එත් කසාද බැදපු කෙල්ලෙක් දන ගන්න ඕනි ජිවත් වෙන්න ඕන විදිහ. මං කියන්නෙ ඩිවෝස් වෙන එක නෙමෙයි ඕකට උත්තරේ. පුළුවන් තරම් එයත් එක්ක ඉන්න බලපන්,පුළුවන් හැම වෙලාවකදීම.
    මගේ ඇගේත් හිරි ගඩු පිපුනා උබේ කතාවට. තාමත් ඒ කෙල්ලගේ හිත කොනක හරි උබ ගැන ආදරයක් ඇති. අන්තිම පාරට අහල ඩිවෝස් එක ඕනිද කියලා ඔය ගන්න තීරණයක්‌ ගන්න. දෙපාරක් වරද්දාගෙන අනිත් පාර හරි හැදුනොත් හොදයි. නැත්නම් උබ බැදපු කෙල්ල ගැනියෙක් උනාම පැනල ගියා, කාට කියන්නද?????


    හිත හදාගෙන හොද සිහියෙන් වැඩ කරපන්.
    ගොඩක් කොල්ලොන්ගේ කතාව ඕකමයි..
    උබ ඒ අතින් බලද්දී එළකිරි...
    තෙරුවන් සරණයි!