මචෝ මමත් උබ වගේම දුක් විදපු එකෙක්
.මේ එලකිරියෙම් කොල්ලො ටික තමයි මට හිත හදාගන්න උදව් කෙරුවේ
..කෙල්ලෙක් නිසා ෆට්ට බෙබෙක් උනා මමත්
.ඒත් උබට දෙයක් කියන්නම්.මම ගෙදරට එන්නෙ පාන්දර 4ට.ඒ ඇවිත් ආපහු උදේ 10ට යන්නෙ බාර් එකට
.ඒ විදිහෙ කාලයක් මට තිබුනේ.ඒත් පස්සෙ අම්මා තාත්තා ලගට වෙලා දුක නිවෙනකල් ඇඬුවා.පුදුම විදිහට ගෙදර අය කම්පා උනා..මචෝ පුලුවන් තරම් තනිවෙන්නෙ නැතුව කවුරු හරි එක්කම ඉන්න බලපන්.මතක් වෙන්න මොනවා හරි තියනවා නම් ඇස් දෙකට වත් පේන්නෙ නැතිවෙන්න බල්ලට දාපන්..උබට සදා ජය..
උබට එපා නම් එක් වාරයක් මෙමා..
මටත් එපා පන්සිය වාරයක් තොපා..
එලෙස කියාවිය යනුවෙන් හිතන්නෙපා..
උපන් උපන් සසරේවත් උබව එපා..


.මේ එලකිරියෙම් කොල්ලො ටික තමයි මට හිත හදාගන්න උදව් කෙරුවේ
..කෙල්ලෙක් නිසා ෆට්ට බෙබෙක් උනා මමත්
.ඒත් උබට දෙයක් කියන්නම්.මම ගෙදරට එන්නෙ පාන්දර 4ට.ඒ ඇවිත් ආපහු උදේ 10ට යන්නෙ බාර් එකට
.ඒ විදිහෙ කාලයක් මට තිබුනේ.ඒත් පස්සෙ අම්මා තාත්තා ලගට වෙලා දුක නිවෙනකල් ඇඬුවා.පුදුම විදිහට ගෙදර අය කම්පා උනා..මචෝ පුලුවන් තරම් තනිවෙන්නෙ නැතුව කවුරු හරි එක්කම ඉන්න බලපන්.මතක් වෙන්න මොනවා හරි තියනවා නම් ඇස් දෙකට වත් පේන්නෙ නැතිවෙන්න බල්ලට දාපන්..උබට සදා ජය..උබට එපා නම් එක් වාරයක් මෙමා..

මටත් එපා පන්සිය වාරයක් තොපා..

එලෙස කියාවිය යනුවෙන් හිතන්නෙපා..

උපන් උපන් සසරේවත් උබව එපා..



me welawata thamai hithenne muslim ewwun wage hondata gahala benla ge mullakata dala okunwa heduwanam oya mukuth ne kiyala
කටින් ආදරේ කරාට ඇත්තටම ඔය කියන සේරම ආදරේ නෑ ඒකයි වෙනස
මගෙන් අඩුවක් උනා වගේ උඹේනුත් මොකක් හරි අඩුවක් වෙන්න ඇති ගෑණිට...