මම ජිවිතේට අහපු අමුතුම පණිවිඩයක් එළකිරි &#34

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
අනිවා මචන් මටත් ඒක හිතුන .... මට වඩා මගේ යාලුවට ඒක හොදට දැනෙන්න ඇති බන්
එල කිරි අහ්හ් කොමෙන්ට් එකට තැන්ක්ස් මච.......:yes::yes::yes::yes::):):):):)

me wage kathawak mama mita issella ahla na ban..marama sira!
 

kingdewi

Well-known member
  • හ්ම් මමත් හිටිය මගෙ පුතා ලැබෙන කොටත්...ලෙඩුන්ගෙ ඔපරේෂන්වලට කොච්චර සහභාගි වෙලා තිබුනත් ඒකනම් අමුතුම හැඟීමක්..මුළින්ම පුතා අතට ගත්තෙ VOG sir ගෙන් පස්සෙ මමනේ!!
    මමත් හිතනව හිත ශක්තිමත් නම්, ඔයාලත් තමන්ගෙ බිරිඳ ළඟ ඉන්න ඕනෙ කියල..
    ( ඒත් ඉතින් මේක රජයේ රෝහලකදි නම් කොච්චර ප්‍රායෝගිකද මන්ද??)
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    sirama kathawa!!!! ! oya seen eka pitaratawal wala aniwaryayai ...............lankaweth dan balanna denawa athi




    machan special permision ekakin husbandta etana inna puluwanlu e aiyath doctor kenek .. dan private hospital wala ehema inna denawalu,,,:yes::yes::yes::yes::):)
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    හ්ම් මමත් හිටිය මගෙ පුතා ලැබෙන කොටත්...ලෙඩුන්ගෙ ඔපරේෂන්වලට කොච්චර සහභාගි වෙලා තිබුනත් ඒකනම් අමුතුම හැඟීමක්..මුළින්ම පුතා අතට ගත්තෙ VOG sir ගෙන් පස්සෙ මමනේ!!
    මමත් හිතනව හිත ශක්තිමත් නම්, ඔයාලත් තමන්ගෙ බිරිඳ ළඟ ඉන්න ඕනෙ කියල..
    ( ඒත් ඉතින් මේක රජයේ රෝහලකදි නම් කොච්චර ප්‍රායෝගිකද මන්ද??)

    lamaya labenakota apita ethana balagena inna denawada?:eek::eek: