මම ජිවිතේට අහපු අමුතුම පණිවිඩයක් එළකිරි &#34

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඇත්තම තමයි....
    මේ පහසුකම හැම හොස්පිට්ල් එකකම තියෙනවනම් හොඳයි.
    දරුවෙක් බිහි කරන්න තමන්ගෙ බිරිඳ වෙහෙස වෙන හැටි දැක්කම කවදාවත් විරුද්ධ වැඩක් කරන්න හිතක් එන්නෙ නැතිවෙයි.
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    ඇත්තම තමයි....
    මේ පහසුකම හැම හොස්පිට්ල් එකකම තියෙනවනම් හොඳයි.
    දරුවෙක් බිහි කරන්න තමන්ගෙ බිරිඳ වෙහෙස වෙන හැටි දැක්කම කවදාවත් විරුද්ධ වැඩක් කරන්න හිතක් එන්නෙ නැතිවෙයි.

    aniwa machan sahatika atta meka wiya yuthu deyak hatiyatai mamath hitanne machan...:yes::yes::yes:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    සිරා කතාව මචං... අනිවා මමත් ඒක කරනවා.. ( බැඳපු කාලෙක.. ) "_"
     

    Anuththara90

    Member
    Jun 12, 2010
    127
    6
    0
    Florida
    ඔය කතාව මමත් අහලා තියෙනවා...........
    ඇත්තටම වාසනාවන්ත අක්කා කෙනෙක් ඒ............
    ඒ අයියත් ගොඩක් හොඳ ඇති..........
    සුභ පැතුම් අනාගතයට.............
    ඔක්කොටම වඩා වසනා වන්න චූටි බබා...........


    :yes::yes::yes::yes::yes::yes:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔවු
    ගැහැණියෙක් කොච්චර දුකක් විදිනවද මෙ ලෝකෙට ජිවිතයක් දෙන්න
    ඔයා කිවුව එ අයිය ගැන ආඩම්බරයක් ඇතිවුනා කියල,
    අපිටත් ආඩම්බරයි යාලු එ වගේ චරිත ඉන්නව කියන එක ගැන.
    අපේ අම්මලත් කොච්චර දුකක් විදින්න ඇතිද අපිව මෙ ලොකෙට බිහි කරන්න.
    වැඩ අදික වෙලාවක් වුනත්,මෙ වගේ දෙයක් පෙන්නල,අපිව සන්වෙදි කරා
    අපිට අමුතු හැගීමක් දුන්න
    ඒ දේවල් වලට බොහොම ස්තූතී යාලු!


     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    atta machan ekkenekta ekkenek wenas machan eka loka swabawaya piligannawa:yes:
    eka eka gati pawatum tiyena aya innawa hamoma hadanna bahane ban apata:yes:
    jivite lassanata gata karanna kamati aya koitaram innawada ban me loke
    me wage punchi punchi dewal walin tamange adare pawa shaktimath karaganna puluwan ati ne....:confused:

    ow machan e aiya hodama kenek eka hodatama sure...:)

    othervise ?? :confused:

    otherwise kiwwe kollo, ayya dasa kariyek wenna puluan boruwata love talks deegena akka issaraha hoda eka wage indala ambanaka badu gahanawa badut ekka seen danawa wenna puluwan ... ewage ewun ada samaje ona taram innawa :yes: