mn amp ekak gaththa ali eken ada gedaratama aawa daraz eken
no tax
podi ekak habayi
choice tax na daraz eken enawa oni loku item ekak.
mn amp ekak gaththa ali eken ada gedaratama aawa daraz eken
no tax
podi ekak habayi
Dawasak paadu karan colombo gihin awama ekath hutas. Kamak na, umbeth aasawane.Dan adu karala. Kalin 29 thibbe. 8,000 labai e wunath.
ගෑනියෙක් ගන්ඩබ්ලූටූත් පීකරයක්, කරන්ට් ගියාම දාන්න, උයනකොට දාන්න..
මූන බලලා මූ ගැන දුක හිතිලා තමයි හෙන අඩු ගානක් ටැක්ස් ගහල තියෙන්නේ.මූණ බලලා ටැක්ස් ගහන්න මොන සිස්ටම්ද බන් මෙව්වා
16ට 10ක් බදු?
නෑ එහෙම අන්දන්න නෙවෙයි. මූ ගැන හොඳටම පවු කියලා දුක හිතලා හෙන අඩු ගානක් දාලා තියෙන්නේ. blutooth speaker වලට ලොකු ටැක්ස් එකක් වදිනවා. ලංකාවෙ උනත් ඔවාට හෙන ගනන් කියන්නේ නිකම් නෙවෙයි.10K tax for 16K??
For real? Its more than 62% tax. Dude someone explain who has experience about this, එහෙම නැත්තන් මූව අන්දන්නද ගිහින් තියෙන්නෙ ඒකෙ හිටපු උන්. අඩු ගාණක් දාල දුන්න කියල මූට ගුලිය දීල ඒ සතුටට මූ කීයක් හරි දෙයි කියල හිතාගෙන. එහෙමද?
ඉන්දරේත් අරන් ගිහින් අර මුස්ලිම් කෙල්ලට....seemoreතට්ටයගෙන් උන් ආතල් එකක් අරගෙන.හෙට ගිහිල්ලා ගිණි තියලා එමු ඔෆිස් එක. කට්ටිය ඕගනයිස් කරන්න @Walter White 9 inch සෙට් එකයි. @hichchiputha එබුසේ සෙට් එකයි. 6 inch සෙට් එකයි @wissnshaftler
![]()
subha pathanawa....දුම්රියෙන් කොඹල ගිහිල්ලා ඉස්ටේසම පැනලා ගියා මහ තැපැල් කන්තෝරුවට. පල්ලෙහා කවුන්ටරේට ලියුම පෙන්නුවම යන්න කිව්ව උඩ තට්ටුවට.
උඩට ගියාම කස්ටිය අතේ ලියුම් තියාගෙන වාඩිවෙලා ඉන්නවා. පස්සෙ මම කවුන්ටරේට ලියුම දුන්නම අත්සන් ගහන්නයි, නමයි, ඇඩ්රස් එකයි ලියන්න තැන් පෙන්නුවා අපි ගෙනිච්ච ලියුමෙ. එතන අත්සන් ගහන්න පෑන් තියෙනවා එල්ලලා බැංකුවෙ වගේ. ඒක නිසා එක එක්කෙනාගෙන් පෑන් ඉල්ලන්න ඕන නෑ. පාර්සලේ මගේ නමටද තියෙන්නෙ ඇහුවා. මම ඔව් කිව්වා. ඊට පස්සෙ අයිඩී එක ඉල්ලුව. එයා මොකක්ද පොතක අයිඩී නම්බරේ ලියාග්ත්තා. මගේ අංකෙ 18 කියල සුදු කොලේ ඒගොල්ලො අරගෙන රෝස කොලේ මට දීලා වාඩිවෙලා ඉන්න කිව්වා අංකෙ කතා කරනකන්.
පස්සෙ වාඩිවුනා විතරයි අංක 17 කතා කලා. ඊට විනාඩි 10 කට විතර පස්සෙ මගේ අංකෙ කතා කලා. මම ගියා එතනට. කවුන්ටරේ දිගට තියෙනවා. දකුණු කොනේ තමා අංක කතා කරන්නෙ. පස්සෙ මගේ රෝස කොලේ ගත්තා. ආයෙ වාඩිවෙලා ඉන්න කිව්වා.
විනාඩි පහකින් වගේ ආයෙ කතා කලා අංකෙ. ඊට පස්සෙ උන් මගෙ පාර්සලේ තියාගෙන කිව්වා බලාගෙන ඉන්න කියල පාර්සලේ අපි ඉස්සරහ කඩනවා කියලා. එතනම කස්ටම් ඔෆිසර් කෙනෙක් ඉන්නවා පාර්සලේ බලාගෙන. පාර්සලේ කඩන්නෙ වෙන කෙනෙක්. පොර ස්පීකර් පෙට්ටිය එලියට අරගෙන පස්සෙ හිස් පාර්සලේ අනිත් පැත්තට හලලත් පෙන්නනව තව මුකුත් නෑ කියල.
පස්සෙ කස්ටම් ඔෆිසර් මගෙන් ඇහුවා කීයක් වුනාද කියල මේක. මම ඇත්තම කිව්වා 16ක් කියල. පස්සෙ කස්ටම් පොර ෆෝම් එකක් පිරෙව්වා. පුරවලා කිව්වා 16ක් නම් ටැක්ස් එක 10ක් වෙනවා මම අඩුවෙන් දැම්මා කියලා. මාත් එහෙමද එහෙනම් තෑන්ක්ස් කියල කිව්වා. මම බය වුනා ටැක්ස් එක 10න් එහෙනම් 7,000ක් වත් ගෙවන්න වෙයි කියලා.
පස්සෙ ආයෙ මට වටෙන් ඇතුලට යන්න කිව්වා ටැක්ස් එක ගෙවන්න. ආයෙ ඇතුලට ගිහිල්ලා වාඩිවෙලා හිටියා අර කොලෙයි පාර්සලෙයි එතන ඔෆිස් එකට එනකන්.දැල් ගහලා තියෙන හෙන කලුවර ඔෆීස් එකක්.
පස්සෙ එතන මුස්ලිම් කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල අංකෙ කිව්වම යන්න ඕන. ටැක්ස් එක 1,220යි කිව්වා. අම්මෝ ඇති යන්තම් කියල හිතලා ඒක ගෙවලා පොතක ෆෝන් නම්බරෙ ලියලා අත්සන ගහලා බඩු අරන් මම දැන් ඒසී බසයක ගෙදර යන ගමන්.![]()
ow math ahala thiyenwa ekamayi damme, wade harichoice tax na daraz eken enawa oni loku item ekak.
සරි සරි
ඔය මගේ එකක් නෙවෙයි, කලින් thread එකක තිබුණ එකක්.
Ko photos
Thanks! ඔය සිද්ධිය වෙන විදිය ගැන කලින් හරියට දැනන් හිටියෙ නෑමේක කොළඹ ගිහිල්ලා ගත්ත එකක් නෙමෙයිනේ. ළඟ පොස්ට් ඔෆිස් එකට එවලා තියෙන්නේ කොළඹින් පාර්සලේ කඩලා බලලා ටැක්ස් එක ගහලම. මොකද මට හම්බුනේ ඔහොම කොලයක් නෙමෙයි.
ඉතින් ඉතින්. අල්ලපු ගෙදර කොට බඩුවට ඇහෙන්න සද්දෙට දැම්මද " එක වරක්.. ඔබට මා එපා නම් සිය දහස්.. වාරයක් එපා.. මට ඔබ එපා" සින්දුව ?මේක කොළඹ ගිහිල්ලා ගත්ත එකක් නෙමෙයිනේ. ළඟ පොස්ට් ඔෆිස් එකට එවලා තියෙන්නේ කොළඹින් පාර්සලේ කඩලා බලලා ටැක්ස් එක ගහලම. මොකද මට හම්බුනේ ඔහොම කොලයක් නෙමෙයි.
මොකක් ද choice කීවේ? අර item නම ළඟ වැටිලා තියන tag එකදchoice tax na daraz eken enawa oni loku item ekak.
eki gedara na.ඉතින් ඉතින්. අල්ලපු ගෙදර කොට බඩුවට ඇහෙන්න සද්දෙට දැම්මද " එක වරක්.. ඔබට මා එපා නම් සිය දහස්.. වාරයක් එපා.. මට ඔබ එපා" සින්දුව ?
මොකක් ද choice කීවේ? අර item නම ළඟ වැටිලා තියන tag එකද
උයනකොට දාන්න..

owමොකක් ද choice කීවේ? අර item නම ළඟ වැටිලා තියන tag එකද
100 eca wadinwda bn dunhillciga ekk gahuwe neti unot wedakut ne
RBxxxxxxxx5SGow
e item direct ship karanne ali eken
ali eke lankawe shipping handle karanne dan daraz (dex) eken
e handa kalin wage parakku weem na godak ikman