මම ටැක්ස් ගෙවලා ස්පීකරේ ගත්ත හැටි මෙන්න!

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    lake pankawa nikn minissu rasthiyadu krnawa. gedrata langama post office eken gnda haduwa nan iwaraine
     
    • Like
    Reactions: Mugen

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    මූණ බලලා ටැක්ස් ගහන්න මොන සිස්ටම්ද බන් මෙව්වා
    මූන බලලා මූ ගැන දුක හිතිලා තමයි හෙන අඩු ගානක් ටැක්ස් ගහල තියෙන්නේ.

    16ට 10ක් බදු?

    10K tax for 16K??
    For real? Its more than 62% tax. Dude someone explain who has experience about this, එහෙම නැත්තන් මූව අන්දන්නද ගිහින් තියෙන්නෙ ඒකෙ හිටපු උන්. අඩු ගාණක් දාල දුන්න කියල මූට ගුලිය දීල ඒ සතුටට මූ කීයක් හරි දෙයි කියල හිතාගෙන. එහෙමද?
    නෑ එහෙම අන්දන්න නෙවෙයි. මූ ගැන හොඳටම පවු කියලා දුක හිතලා හෙන අඩු ගානක් දාලා තියෙන්නේ. blutooth speaker වලට ලොකු ටැක්ස් එකක් වදිනවා. ලංකාවෙ උනත් ඔවාට හෙන ගනන් කියන්නේ නිකම් නෙවෙයි.

    මේ තියෙන්නේ blutooth speaker අදාලව කරපු calculation එක.

    https://elakiri.com/threads/පෝස්ට්-එකේ-බදු-ගැහිල්ල-from-aliexpress.2147140/page-2#post-29669100

    TAX calculation තමන්ම කරගන්න විදිය.

    https://elakiri.com/threads/අනාථ-නොවි-බඩු-ගේමු-custom-tax.2154201/
     

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    තට්ටයගෙන් උන් ආතල් එකක් අරගෙන.🙁 හෙට ගිහිල්ලා ගිණි තියලා එමු ඔෆිස් එක. කට්ටිය ඕගනයිස් කරන්න @Walter White 9 inch සෙට් එකයි. @hichchiputha එබුසේ සෙට් එකයි. 6 inch සෙට් එකයි @wissnshaftler 🤷‍♂️
    ඉන්දරේත් අරන් ගිහින් අර මුස්ලිම් කෙල්ලට....seemore
     
    • Haha
    Reactions: Heshan Daminda

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    දුම්රියෙන් කොඹල ගිහිල්ලා ඉස්ටේසම පැනලා ගියා මහ තැපැල් කන්තෝරුවට. පල්ලෙහා කවුන්ටරේට ලියුම පෙන්නුවම යන්න කිව්ව උඩ තට්ටුවට.

    උඩට ගියාම කස්ටිය අතේ ලියුම් තියාගෙන වාඩිවෙලා ඉන්නවා. පස්සෙ මම කවුන්ටරේට ලියුම දුන්නම අත්සන් ගහන්නයි, නමයි, ඇඩ්‍රස් එකයි ලියන්න තැන් පෙන්නුවා අපි ගෙනිච්ච ලියුමෙ. එතන අත්සන් ගහන්න පෑන් තියෙනවා එල්ලලා බැංකුවෙ වගේ. ඒක නිසා එක එක්කෙනාගෙන් පෑන් ඉල්ලන්න ඕන නෑ. පාර්සලේ මගේ නමටද තියෙන්නෙ ඇහුවා. මම ඔව් කිව්වා. ඊට පස්සෙ අයිඩී එක ඉල්ලුව. එයා මොකක්ද පොතක අයිඩී නම්බරේ ලියාග්ත්තා. මගේ අංකෙ 18 කියල සුදු කොලේ ඒගොල්ලො අරගෙන රෝස කොලේ මට දීලා වාඩිවෙලා ඉන්න කිව්වා අංකෙ කතා කරනකන්.

    පස්සෙ වාඩිවුනා විතරයි අංක 17 කතා කලා. ඊට විනාඩි 10 කට විතර පස්සෙ මගේ අංකෙ කතා කලා. මම ගියා එතනට. කවුන්ටරේ දිගට තියෙනවා. දකුණු කොනේ තමා අංක කතා කරන්නෙ. පස්සෙ මගේ රෝස කොලේ ගත්තා. ආයෙ වාඩිවෙලා ඉන්න කිව්වා.

    විනාඩි පහකින් වගේ ආයෙ කතා කලා අංකෙ. ඊට පස්සෙ උන් මගෙ පාර්සලේ තියාගෙන කිව්වා බලාගෙන ඉන්න කියල පාර්සලේ අපි ඉස්සරහ කඩනවා කියලා. එතනම කස්ටම් ඔෆිසර් කෙනෙක් ඉන්නවා පාර්සලේ බලාගෙන. පාර්සලේ කඩන්නෙ වෙන කෙනෙක්. පොර ස්පීකර් පෙට්ටිය එලියට අරගෙන පස්සෙ හිස් පාර්සලේ අනිත් පැත්තට හලලත් පෙන්නනව තව මුකුත් නෑ කියල.

    පස්සෙ කස්ටම් ඔෆිසර් මගෙන් ඇහුවා කීයක් වුනාද කියල මේක. මම ඇත්තම කිව්වා 16ක් කියල. පස්සෙ කස්ටම් පොර ෆෝම් එකක් පිරෙව්වා. පුරවලා කිව්වා 16ක් නම් ටැක්ස් එක 10ක් වෙනවා මම අඩුවෙන් දැම්මා කියලා. මාත් එහෙමද එහෙනම් තෑන්ක්ස් කියල කිව්වා. මම බය වුනා ටැක්ස් එක 10න් එහෙනම් 7,000ක් වත් ගෙවන්න වෙයි කියලා.

    පස්සෙ ආයෙ මට වටෙන් ඇතුලට යන්න කිව්වා ටැක්ස් එක ගෙවන්න. ආයෙ ඇතුලට ගිහිල්ලා වාඩිවෙලා හිටියා අර කොලෙයි පාර්සලෙයි එතන ඔෆිස් එකට එනකන්.දැල් ගහලා තියෙන හෙන කලුවර ඔෆීස් එකක්.

    පස්සෙ එතන මුස්ලිම් කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල අංකෙ කිව්වම යන්න ඕන. ටැක්ස් එක 1,220යි කිව්වා. අම්මෝ ඇති යන්තම් කියල හිතලා ඒක ගෙවලා පොතක ෆෝන් නම්බරෙ ලියලා අත්සන ගහලා බඩු අරන් මම දැන් ඒසී බසයක ගෙදර යන ගමන්. 😎
    subha pathanawa....
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    සරි සරි 🤦‍♂️
    ඔය මගේ එකක් නෙවෙයි, කලින් thread එකක තිබුණ එකක්.

    මේක කොළඹ ගිහිල්ලා ගත්ත එකක් නෙමෙයිනේ. ළඟ පොස්ට් ඔෆිස් එකට එවලා තියෙන්නේ කොළඹින් පාර්සලේ කඩලා බලලා ටැක්ස් එක ගහලම. මොකද මට හම්බුනේ ඔහොම කොලයක් නෙමෙයි.

    ozVdVYW.jpeg


    Ko photos

    aaye amuthuwen poto balanna deyak na. google kalama ena ekama thamai hambune 🥴
    ------ Post added on Dec 2, 2024 at 8:54 PM
     
    • Love
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මේක කොළඹ ගිහිල්ලා ගත්ත එකක් නෙමෙයිනේ. ළඟ පොස්ට් ඔෆිස් එකට එවලා තියෙන්නේ කොළඹින් පාර්සලේ කඩලා බලලා ටැක්ස් එක ගහලම. මොකද මට හම්බුනේ ඔහොම කොලයක් නෙමෙයි.
    Thanks! ඔය සිද්ධිය වෙන විදිය ගැන කලින් හරියට දැනන් හිටියෙ නෑ
     
    • Love
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,251
    113
    දෙහිවල
    මේක කොළඹ ගිහිල්ලා ගත්ත එකක් නෙමෙයිනේ. ළඟ පොස්ට් ඔෆිස් එකට එවලා තියෙන්නේ කොළඹින් පාර්සලේ කඩලා බලලා ටැක්ස් එක ගහලම. මොකද මට හම්බුනේ ඔහොම කොලයක් නෙමෙයි.
    ඉතින් ඉතින්. අල්ලපු ගෙදර කොට බඩුවට ඇහෙන්න සද්දෙට දැම්මද " එක වරක්‌.. ඔබට මා එපා නම්‌ සිය දහස්‌.. වාරයක්‌ එපා.. මට ඔබ එපා" සින්දුව ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ඉතින් ඉතින්. අල්ලපු ගෙදර කොට බඩුවට ඇහෙන්න සද්දෙට දැම්මද " එක වරක්‌.. ඔබට මා එපා නම්‌ සිය දහස්‌.. වාරයක්‌ එපා.. මට ඔබ එපා" සින්දුව ?
    eki gedara na.


    මොකක් ද choice කීවේ? අර item නම ළඟ වැටිලා තියන tag එකද

    mewwa


    S97QVjz.png
     
    • Like
    Reactions: luk3r

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    උයනකොට දාන්න..


    මමත් 2011 විතර යාලුවෙකුට කැමරා එකක් දාල ගාල්ලෙ transit එකට ඔයවගේම ගියා..
    ඒක DSLR වගේ bridge කැමරා එකක්.. බඩු ආවෙත් new york වලින් කෙලින්ම..
    ඇත්ත ගාන 45,000ක් ගියා.. ඉතිං අපි tax එක 5000ක් වත් ගහවි කියල හිතන් ගියේ..
    උන් බලල 2000ස් ගානක් ගැහුවෙ.. යාලුවට පට්ට හැපී..
    එනගමන් පීස හට් එකෙනුත් කාල ආව :)
     
    • Love
    Reactions: Heshan Daminda

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ow
    e item direct ship karanne ali eken
    ali eke lankawe shipping handle karanne dan daraz (dex) eken
    e handa kalin wage parakku weem na godak ikman
    RBxxxxxxxx5SG

    මේ tracking code තියන ඒවා එන්නේ normal SL post එකෙන් ද බං.
     
    • Wow
    Reactions: Heshan Daminda