මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
EHDEHD:21437639 said:
මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා

මෙදා සැරේ අවුරුද්දට මුකුත් නැතෙයි.. මං ඇහුවේ පී ඩේටා එහෙම නැද්ද බං..

අවුරුද්දට ඩේටා වාසි දෙනවා කියලා අපිව තාම දැනුවත් කරලා නෑ, හැබැයි ඔබ්ජෙක්ට්ස් වලට ඩිස්කවුන්ට් හම්බවෙනවා
 

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
reddit:21437673 said:
උබ ඇත්තටමද කිවේ :nerd: :lol:


ඇත්තනම් විතරක්,
ඇත්ත වශයෙන්ම කියනවනම් මොන @#$%^& එකටද බන් උබල FUP reset date වෙනස් කලේ :dull: loss වෙච්ච දවස් වලට උබලම extra 10 GB add කරලා, එකත් මගෙන්ම සල්ලි අරන්, එකත් ගෙව්වට පස්සේ අයේ 1990+ add කරලා :angry:

Complain එකක් දාන්න , refund කරගන්න පුලුවන් වෙයි
 

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
Pink panther:21437680 said:
මගේ ඩොන්ගල් එකේ සිම් එක ඩිස්කනෙක්ට් කරගන්න ඕනෙ, 4Gගත්තා..

ආර්කේඩ් එකකට යන්න,
 

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
mr dodo:21437712 said:
Unlimited data pckage ekak denna kiyapanko mobile connection ekata

අපි දැනට අන්ලිමිටඩ් පැකේජස් හඳුන්වා දීලා තියෙන්නෙ, time based ඒවා විතරයි, suggestion එකට ස්තූතියි, මම මේ ගැන දැනුවත් කරන්නම්
 

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
DJ_HarDWelL:21437746 said:
අවුරුද්දට මොකුත් ඔෆර්ස් නැද්ද බන් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට එහෙම. බලපල්ලකො ඇස්ඇල්ටී එක

අවුරුදු offers ගැන තාම සාකච්ඡා කරනවා, ඉදිරියේදි දැනුවත් කරන්නම්
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හංගන්න ඕනි නෑ ඇත්තම කියන්නම් මොකක් හරි, අප්ඩේට් එකක් කරනවා නම් ඒක 100% සාර්ථක වෙනකල් කස්ටර්මර් සර්විස් එක වැඩිය ඇක්ටිව් කරල තියන්නෙ නෑ

    ඔය මගුල අවුරැද්දක් විතර තිස්සේ අප්ඩේට් කරනවද ? :(:(
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    Thoppi_Chaminda:21437777 said:
    කවුරුහරි කුපාදියෙක් අපිට කතා කරලා ලයින් දෙනවනම් ඩයලොග් නම්බරෙකින්
    උබට ඒ නම්බරේ දුන්නොත් උගේ විස්තර හොයා දෙන්න පුලුවන්ද :rolleyes::rolleyes:

    IT vacancy එහෙමෙ තියෙනවනම් පොඩ්ඩක් කියහන්කෝ

    උසාවි නියෝගයකින් තොරව details දෙන්න බෑ
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    Crazyeranga:21437976 said:
    dialog tv penne na bn

    ඔයා අප්ඩේට් එකෙන් පස්සෙ ඩිකෝඩර් එක reset කළාද?? එහෙම කළේ නැත්තන් රිමෝට් එක අරන් කහපාට බටන් එක ටිකක් වෙලා ඔබන් ඉන්න ඊට පස්සෙ reset මෙනු එක එයි, පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් 0000 දෙන්න, ගැටළුවක් තියෙනවා නම් Dtv කස්ටර්මර් කෙයා කතා කරන්න
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    gayashan.net:21438308 said:
    ubalage redde dialog, data card eka dala 10minute yaddi enawa daytime data ewarai kiyala.hora yakku

    ඩේටා පවිච්චි කිරීමේදී ගැටළුවක් තියේ නම්, ඩේටා කවුන්ට් කරන මෘදුකාංගයක් දාලා බ්ලන්න , නැත්තන් කම්ප්ලේන් එකක් දාන්න
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    E Jay:21438413 said:
    හංගන්න ඕනි නෑ ඇත්තම කියන්නම් මොකක් හරි, අප්ඩේට් එකක් කරනවා නම් ඒක 100% සාර්ථක වෙනකල් කස්ටර්මර් සර්විස් එක වැඩිය ඇක්ටිව් කරල තියන්නෙ නෑ

    ඔය මගුල අවුරැද්දක් විතර තිස්සේ අප්ඩේට් කරනවද ? :(:(

    ඔයාගෙ ගැටළුව කියන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උසාවි නියෝගයකින් තොරව details දෙන්න බෑ
    17799307_687004941487958_4335431531203236277_n.jpg
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    anilantha:21438450 said:
    Dialog tv dws 2ka 3kata kalin apu update eken passe channel bara gaanak peenne na neh !!!

    ඩිකෝඩර් එක රීසෙට් කරලා බලන්න, රිමෝට් එකේ කහපාට බට්ටන් එක ප්‍රෙස් කරන් ඉන්න ඊට පස්සෙ reset menu එක එයි, පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් 0000 දෙන්න, ප්‍රශ්නයක් ආවොත් කස්ටර්මර් කෙයා කෝල් කරන්න (Dtv)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි දැනට අන්ලිමිටඩ් පැකේජස් හඳුන්වා දීලා තියෙන්නෙ, time based ඒවා විතරයි, suggestion එකට ස්තූතියි, මම මේ ගැන දැනුවත් කරන්නම්

    උබ කාවද දැනුවත් කරන්නේ?
    උබ කියන ඒවා අඩුම තරමේ උන් අහනවද?


    අවුරුදු offers ගැන තාම සාකච්ඡා කරනවා, ඉදිරියේදි දැනුවත් කරන්නම්

    අවුරුදු වලින් පස්සෙද ඔෆර්ස් දෙන්ඩ හිතාගෙන ඉන්නේ?
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    මචන් මගෙ යාලුවෙක් dialog එකේ වැඩ කරනවා. උ කියනවා මම යන හැම site එකක්ම උට දැනගන්න පුලුවන්න්ලු, තව මගේ calls, sms ඔක්කොම චෙක් කරන්න පුලුවන්න්ලු..

    එහෙම පුලුවන්ද බන් ?
    :dull:

    bump
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    Dilzzzz:21438500 said:
    අපි දැනට අන්ලිමිටඩ් පැකේජස් හඳුන්වා දීලා තියෙන්නෙ, time based ඒවා විතරයි, suggestion එකට ස්තූතියි, මම මේ ගැන දැනුවත් කරන්නම්

    උබ කාවද දැනුවත් කරන්නේ?
    උබ කියන ඒවා අඩුම තරමේ උන් අහනවද?


    අවුරුදු offers ගැන තාම සාකච්ඡා කරනවා, ඉදිරියේදි දැනුවත් කරන්නම්

    අවුරුදු වලින් පස්සෙද ඔෆර්ස් දෙන්ඩ හිතාගෙන ඉන්නේ?

    කස්ටර්මර් ඒජන්ට්ස්ලා හැටියට අපිට පුලුවන් ඔයලගෙ අදහස් ,යෝජනා කියන්න ඒකට අපේ වෙනම සෙක්ශන් එකක් තියෙනවා,
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා

    macho mata ahanna deyak thiyenwa .. ubalage dena .. 4g router eka gana info tikak .. eka unlock karanna puluwan da ?? ubala kohomda dialog walata vitharak eka lock karanne ?? tikak info kiyapan ko .. ??