EHDEHD:21437639 said:මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා
මෙදා සැරේ අවුරුද්දට මුකුත් නැතෙයි.. මං ඇහුවේ පී ඩේටා එහෙම නැද්ද බං..
අවුරුද්දට ඩේටා වාසි දෙනවා කියලා අපිව තාම දැනුවත් කරලා නෑ, හැබැයි ඔබ්ජෙක්ට්ස් වලට ඩිස්කවුන්ට් හම්බවෙනවා
EHDEHD:21437639 said:මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා
මෙදා සැරේ අවුරුද්දට මුකුත් නැතෙයි.. මං ඇහුවේ පී ඩේටා එහෙම නැද්ද බං..
Mayan19:21437657 said:henama gahapiya takkadi company ekata munissu huran kana![]()
reddit:21437673 said:උබ ඇත්තටමද කිවේ![]()
ඇත්තනම් විතරක්,
ඇත්ත වශයෙන්ම කියනවනම් මොන @#$%^& එකටද බන් උබල FUP reset date වෙනස් කලේloss වෙච්ච දවස් වලට උබලම extra 10 GB add කරලා, එකත් මගෙන්ම සල්ලි අරන්, එකත් ගෙව්වට පස්සේ අයේ 1990+ add කරලා
![]()
Pink panther:21437680 said:මගේ ඩොන්ගල් එකේ සිම් එක ඩිස්කනෙක්ට් කරගන්න ඕනෙ, 4Gගත්තා..
mr dodo:21437712 said:Unlimited data pckage ekak denna kiyapanko mobile connection ekata
Sandali kasthuri:21437726 said:Vacancies dana ganna vdyak...
DJ_HarDWelL:21437746 said:අවුරුද්දට මොකුත් ඔෆර්ස් නැද්ද බන් හෝම් බ්රෝඩ්බෑන්ඩ් වලට එහෙම. බලපල්ලකො ඇස්ඇල්ටී එක
හංගන්න ඕනි නෑ ඇත්තම කියන්නම් මොකක් හරි, අප්ඩේට් එකක් කරනවා නම් ඒක 100% සාර්ථක වෙනකල් කස්ටර්මර් සර්විස් එක වැඩිය ඇක්ටිව් කරල තියන්නෙ නෑ


Thoppi_Chaminda:21437777 said:කවුරුහරි කුපාදියෙක් අපිට කතා කරලා ලයින් දෙනවනම් ඩයලොග් නම්බරෙකින්
උබට ඒ නම්බරේ දුන්නොත් උගේ විස්තර හොයා දෙන්න පුලුවන්ද
IT vacancy එහෙමෙ තියෙනවනම් පොඩ්ඩක් කියහන්කෝ
Crazyeranga:21437976 said:dialog tv penne na bn
gayashan.net:21438308 said:ubalage redde dialog, data card eka dala 10minute yaddi enawa daytime data ewarai kiyala.hora yakku
E Jay:21438413 said:හංගන්න ඕනි නෑ ඇත්තම කියන්නම් මොකක් හරි, අප්ඩේට් එකක් කරනවා නම් ඒක 100% සාර්ථක වෙනකල් කස්ටර්මර් සර්විස් එක වැඩිය ඇක්ටිව් කරල තියන්නෙ නෑ
ඔය මගුල අවුරැද්දක් විතර තිස්සේ අප්ඩේට් කරනවද ?![]()
anilantha:21438450 said:Dialog tv dws 2ka 3kata kalin apu update eken passe channel bara gaanak peenne na neh !!!
අපි දැනට අන්ලිමිටඩ් පැකේජස් හඳුන්වා දීලා තියෙන්නෙ, time based ඒවා විතරයි, suggestion එකට ස්තූතියි, මම මේ ගැන දැනුවත් කරන්නම්
අවුරුදු offers ගැන තාම සාකච්ඡා කරනවා, ඉදිරියේදි දැනුවත් කරන්නම්
මචන් මගෙ යාලුවෙක් dialog එකේ වැඩ කරනවා. උ කියනවා මම යන හැම site එකක්ම උට දැනගන්න පුලුවන්න්ලු, තව මගේ calls, sms ඔක්කොම චෙක් කරන්න පුලුවන්න්ලු..
එහෙම පුලුවන්ද බන් ?![]()
Dilzzzz:21438500 said:අපි දැනට අන්ලිමිටඩ් පැකේජස් හඳුන්වා දීලා තියෙන්නෙ, time based ඒවා විතරයි, suggestion එකට ස්තූතියි, මම මේ ගැන දැනුවත් කරන්නම්
උබ කාවද දැනුවත් කරන්නේ?
උබ කියන ඒවා අඩුම තරමේ උන් අහනවද?
අවුරුදු offers ගැන තාම සාකච්ඡා කරනවා, ඉදිරියේදි දැනුවත් කරන්නම්
අවුරුදු වලින් පස්සෙද ඔෆර්ස් දෙන්ඩ හිතාගෙන ඉන්නේ?
මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා