මම තවත් instrumental එකක් හැදුවා..කොහොමද බලන්න.!
මොනවද තියන වැරදි අඩුපාඩු එහෙම.........
ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි
.....ඇත්තටම මම මේක හැදුවේ සින්දුවකට.... මට lyrics හොයා ගන්න බැරිඋනා.. 
මොනවද තියන වැරදි අඩුපාඩු එහෙම.........
ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි
.....ඇත්තටම මම මේක හැදුවේ සින්දුවකට.... මට lyrics හොයා ගන්න බැරිඋනා.. 