මම තවත් instrumental එකක් හැදුවා..කොහොමද බලන්න.!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මම තවත් instrumental එකක් හැදුවා..කොහොමද බලන්න.!

    මොනවද තියන වැරදි අඩුපාඩු එහෙම.........:nerd:ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි:).....ඇත්තටම මම මේක හැදුවේ සින්දුවකට.... මට lyrics හොයා ගන්න බැරිඋනා.. :(
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මොනවද තියන වැරදි අඩුපාඩු එහෙම.........:nerd:ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි:).....ඇත්තටම මම මේක හැදුවේ සින්දුවකට.... මට lyrics හොයා ගන්න බැරිඋනා.. :(

    සුපිරි මචන්.. මේකට LYRICS ටිකක් දෙන්නද? සින්දුවක් කරමු මචන් කරනව නම් සෙට් වෙලා... rep 5+