මම තවමත් ආසයි

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය වගේ සෙට් එකක් තමා මචෝ මැෂින් එකේ ස්පීකර් වලට සෙට් කරල තියෙන්නේ...:cool::cool: පරණ සෝනි එකක්. සද්දෙ පට්ට.. ඒ කොලිටි එක සබ් වලින් ගන්න බොහොම අමාරුයි.:yes::yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උඹ කොහෙද මචන් ඉන්නේ? තලාහේනෙ නියම පොට් එකක් තියෙනවා, මමත් උන්ගෙන් සෙටප් දෙකක් ගත්තා. ගාන නම් ටිකක් විතර වැඩියි, නමුත් පාඩු නෑ. හොඳ ජපන් බඩු. :yes:

    මමනම් ඉන්නේ මාතලේ බන්.ඒ උනාට නිතර කොළඹ එනවා.පොට් එක කියපන්කෝ බන්.මම ගිහින් බලන්නම්.නම්බර් එකක් තියනවනම් දාපන්.මේ වගේ 2000 අවුරුද්දේ වගේ ආපු සෙට් ගන්ඩ තියෙනවාද ???
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    avatar476156_2.gif

    ඈ ගොයියො, එතකොට උඹට මම දාල තියෙන විසිතුරු කමෙන්ට් එක පේන්නෙම නෑ නේ.. :angry:
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මේක ආවෙ 1995 දි වගේ..
    මට පිස්සු හැදුනෙ මේකෙන්.. :love:

    T1VtVKXopKXXbDa5Pb_094432.jpg

    පුලුවන්නං මේ සෙට් එක අරං බලපං.. මට ගොඩක් ෂුවර් ඕකට වඩා උඹ මේකට ආස වෙනව..
    Live DSP එහෙම දාල අහනකොට මරු ඈ :P

    dynamic bass feedback - ගැඹුරු සොෆ්ට් පවර්ෆුල් බේස් එකක් :P

    මම පිලිවෙලට reply කරගෙන ආවෙ මචෝ:rolleyes:. Anyway thanks...උබ කියන සෙට් එකේ මම youtube බලන්නම්කො බන්...:yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඈ ගොයියො, එතකොට උඹට මම දාල තියෙන විසිතුරු කමෙන්ට් එක පේන්නෙම නෑ නේ.. :angry:

    :D;) උබට මේකෙන් 1995දී පිස්සු හැදුනා කිවුවනේ.ඉතින් comment කරලා තේරුමක් නැනේ බන්... thanks machoooooo:yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔය වගේ සෙට් එකක් තමා මචෝ මැෂින් එකේ ස්පීකර් වලට සෙට් කරල තියෙන්නේ...:cool::cool: පරණ සෝනි එකක්. සද්දෙ පට්ට.. ඒ කොලිටි එක සබ් වලින් ගන්න බොහොම අමාරුයි.:yes::yes:

    good morning මචෝ...sub වලට වඩා quality හොදයිද බන්.මම හිතුවේ දැන් තියන sub quality මීට වඩා හොදයි කියලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    good morning මචෝ...sub වලට වඩා quality හොදයිද බන්.මම හිතුවේ දැන් තියන sub quality මීට වඩා හොදයි කියලා

    උඹේ සෙට් එක < දැං තියෙන සබ් < මගේ සෙට් එක

    අන්න එහෙමයි තේරුණාද :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ කොහෙද මචන් ඉන්නේ? තලාහේනෙ නියම පොට් එකක් තියෙනවා, මමත් උන්ගෙන් සෙටප් දෙකක් ගත්තා. ගාන නම් ටිකක් විතර වැඩියි, නමුත් පාඩු නෑ. හොඳ ජපන් බඩු. :yes:

    Umba Thalaheneda?
    :D:D:D:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    images

    images

    images

    images

    අපේ ගෙදර තිබ්බේ මේකක් තාමත් තියෙනවා
    2001-2003 වගේ ගත්තේ
    තාමත් සුපිරියට වැඩ
    මේකේ හැබැයි සවුන්ඩ් රේන්ජ් එක වෙනස්
    සවුන්ඩ් වැඩි කලාම පට්ට ඈතකට ඇහෙනවා
    ඉස්සර ඉතින් අහල පහල ගෙවල් වලට තරගෙටනේ සින්දු දාන්නේ
    :D:D:D:D
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    images

    images

    images

    images

    අපේ ගෙදර තිබ්බේ මේකක් තාමත් තියෙනවා
    2001-2003 වගේ ගත්තේ
    තාමත් සුපිරියට වැඩ
    මේකේ හැබැයි සවුන්ඩ් රේන්ජ් එක වෙනස්
    සවුන්ඩ් වැඩි කලාම පට්ට ඈතකට ඇහෙනවා
    ඉස්සර ඉතින් අහල පහල ගෙවල් වලට තරගෙටනේ සින්දු දාන්නේ
    :D:D:D:D

    :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමනම් ඉන්නේ මාතලේ බන්.ඒ උනාට නිතර කොළඹ එනවා.පොට් එක කියපන්කෝ බන්.මම ගිහින් බලන්නම්.නම්බර් එකක් තියනවනම් දාපන්.මේ වගේ 2000 අවුරුද්දේ වගේ ආපු සෙට් ගන්ඩ තියෙනවාද ???

    තලාහේනෙ කනත්ත ළඟ බන්. pm එකක් දාපන්කෝ. මම කියන්නම් ප්ලේස් එක.:yes:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    සිරාවට මචන්..cd එකක් ගෙනල්ල movie එකක් බලන එකත් හරි ලොකු සීන් එකක් ඒ දවස් වල........