ඒ කාලේ තමා කාලේ..![]()
ඔව්..ඒ කාලේ දැන් වගේ නෙමෙයිනෙ බන්.දැන් ගන්ඩ අමාරුයි බන් ඒ කාලේ ගත්ත ආතල්.දැන් නිකම් අමුතු වෙලා කොල්ලෝ කෙල්ලො උනත්.
ඒ කාලේ තමා කාලේ..![]()
2000/2002 wage panasonic sa ak22 kiyala model eka thibba 5cd changerme lagak wenak mullaka dala thibila kunu lorryata damma.
e kalenm ekma thma rajakariya lol. dan ena magul wala e quality na.

පරණ සෝනි එකක්. සද්දෙ පට්ට.. ඒ කොලිටි එක සබ් වලින් ගන්න බොහොම අමාරුයි.

උඹ කොහෙද මචන් ඉන්නේ? තලාහේනෙ නියම පොට් එකක් තියෙනවා, මමත් උන්ගෙන් සෙටප් දෙකක් ගත්තා. ගාන නම් ටිකක් විතර වැඩියි, නමුත් පාඩු නෑ. හොඳ ජපන් බඩු.![]()

මම පිලිවෙලට reply කරගෙන ආවෙ මචෝමේක ආවෙ 1995 දි වගේ..
මට පිස්සු හැදුනෙ මේකෙන්..
![]()
පුලුවන්නං මේ සෙට් එක අරං බලපං.. මට ගොඩක් ෂුවර් ඕකට වඩා උඹ මේකට ආස වෙනව..
Live DSP එහෙම දාල අහනකොට මරු ඈ
dynamic bass feedback - ගැඹුරු සොෆ්ට් පවර්ෆුල් බේස් එකක්
. Anyway thanks...උබ කියන සෙට් එකේ මම youtube බලන්නම්කො බන්...
ඈ ගොයියො, එතකොට උඹට මම දාල තියෙන විසිතුරු කමෙන්ට් එක පේන්නෙම නෑ නේ..![]()

උබට මේකෙන් 1995දී පිස්සු හැදුනා කිවුවනේ.ඉතින් comment කරලා තේරුමක් නැනේ බන්... thanks machoooooo
ඔය වගේ සෙට් එකක් තමා මචෝ මැෂින් එකේ ස්පීකර් වලට සෙට් කරල තියෙන්නේ...පරණ සෝනි එකක්. සද්දෙ පට්ට.. ඒ කොලිටි එක සබ් වලින් ගන්න බොහොම අමාරුයි.
![]()
good morning මචෝ...sub වලට වඩා quality හොදයිද බන්.මම හිතුවේ දැන් තියන sub quality මීට වඩා හොදයි කියලා

උඹ කොහෙද මචන් ඉන්නේ? තලාහේනෙ නියම පොට් එකක් තියෙනවා, මමත් උන්ගෙන් සෙටප් දෙකක් ගත්තා. ගාන නම් ටිකක් විතර වැඩියි, නමුත් පාඩු නෑ. හොඳ ජපන් බඩු.![]()





![]()
![]()
![]()
![]()
අපේ ගෙදර තිබ්බේ මේකක් තාමත් තියෙනවා
2001-2003 වගේ ගත්තේ
තාමත් සුපිරියට වැඩ
මේකේ හැබැයි සවුන්ඩ් රේන්ජ් එක වෙනස්
සවුන්ඩ් වැඩි කලාම පට්ට ඈතකට ඇහෙනවා
ඉස්සර ඉතින් අහල පහල ගෙවල් වලට තරගෙටනේ සින්දු දාන්නේ

මමනම් ඉන්නේ මාතලේ බන්.ඒ උනාට නිතර කොළඹ එනවා.පොට් එක කියපන්කෝ බන්.මම ගිහින් බලන්නම්.නම්බර් එකක් තියනවනම් දාපන්.මේ වගේ 2000 අවුරුද්දේ වගේ ආපු සෙට් ගන්ඩ තියෙනවාද ???
