මේකේ ඕක නොකියම පටන් ගත්තා නම් තමා හොඳ. දැන් ඉතින් කියලාඉවරනේමම තව Hosting Company එකක් පටන් ගත්තා මචන්ලා,
මගේ සතුට උබලා එක්ක බෙදා ගන්නයි මේක දාන්න හිතුවේ.
Divvy Hosting (Pvt) Ltd අළුත් Company එකේ නම (ඩිවී) divvyhosting .com


thank youසුභ පැතුම්
thank yousupiri![]()
thank youkeep it up congratz
thank youbump
thank youCongratulations![]()
ඔයාගේ Browser Extension එකක් ඇති Chat එක බ්ලොක් වෙන, malwarebytes Extension එකට Chat එක බ්ලොක් වෙනවා චෙක් කරලා බලන්න.live chat click karata mukuth wenne nane![]()
P.M එවන්න.web hosting karan un podi help ekk denna puluwanda podi seen tikak danaganna,,
DNS changing sambandawa
අවුලක් නැහැ බන් ඕවා ඔහොම තමාමේකේ ඕක නොකියම පටන් ගත්තා නම් තමා හොඳ. දැන් ඉතින් කියලාඉවරනේ
thank youසුභ පැතුම්
thank youjayawewa
thank youAll the best![]()
thank you broNice bro.. Congralulations
කොම්පැනියේ නම අහන්න ත්‍රෙඩ් එකක් දැම්මේ නැහැ නේද? ඒ කියන්නෙ උබ දැන් පරිණතයි![]()
thank youniyamai machan.. wish you all the best..
poddak hitapan site ekata gihin balanna![]()
thank youව්‍යාපාරය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
thank youGlws bro![]()
Lankan hosting kawda ganne ponnayo?මම තව Hosting Company එකක් පටන් ගත්තා මචන්ලා,
මගේ සතුට උබලා එක්ක බෙදා ගන්නයි මේක දාන්න හිතුවේ.
Divvy Hosting (Pvt) Ltd අළුත් Company එකේ නම (ඩිවී) divvyhosting .com
Mu hena gonek ban. Online business karanna mokatada pvt limited companiesekatath PVT limited ekak register kalada?
Dan accounts hada,audit report gannai, charted accountant lata gewannai loku cost ekak awrudda gane
උබලගේ අම්මා නම් ලන්කන් ඒවා විතරයි host කරන්නේ පොන්නයෝLankan hosting kawda ganne ponnayo?![]()
![]()
![]()
![]()

BR නැති ව්‍යාපාරයකින් Invoice එකක් දෙන්න බෑ හරිනම් නීතිවිරෝදී බන් ඉතින් කොහොමද මම ගොනෙක් වෙන්නේ ?Mu hena gonek ban. Online business karanna mokatada pvt limited companies
මගෙන් ගන්න ගොඩක් අයනම් කියන්නේ කොලබ උන් කපටි එක නිසා මගෙන් ගන්නවා කියලා මම හරි හොදයි කියලා ගොඩේ නිසාnice.
පුලුවන්නම් කොළඹ Address එකක් සෙට් කරගන්න. තිරප්පනේ කිව්වම අවුල්.
එහෙම මිනිස්සු මනින්න පුලුවන්ද.මගෙන් ගන්න ගොඩක් අයනම් කියන්නේ කොලබ උන් කපටි එක නිසා මගෙන් ගන්නවා කියලා මම හරි හොදයි කියලා ගොඩේ නිසා