ඔව් ඉතින් පොඩි එකී පොඩි නිසා ඉරට්ටක වත් ගහලා කෙලින් කරන් දාන්න පුලුවන් නේහ් උබට...![]()
ඒකි කොට උනාට අනිත් ඒවා නම් පොඩි නෑ...

ඔව් ඉතින් පොඩි එකී පොඩි නිසා ඉරට්ටක වත් ගහලා කෙලින් කරන් දාන්න පුලුවන් නේහ් උබට...![]()

මෙච්චර ආදරේ තාත්ත කෙනෙක් දැක්කම අපිටත් අලි සතුටුයි. 
මුංගෙ ඔෆිස් එකේ ඉන්නවා කොට කෑල්ලක්... ඒකිගෙ කොල්ලා රට ගිය දා ඉඳන් මූ ඒකිට අනින්න ට්‍රයි එක...![]()



ubata galolath pennuwada
ගලෝපුවා නම් නෙමෙයි හැබැයි... 

එල මචන්. මෙච්චර දවසක් උඹේ අර ත්‍රෙඩ් එක ආතල් එකටත් එක්ක විශ් කර කර බම්ප් කරාට අදනේ දරු පැටියව දැක්කේ. සතුටුයි මචන්. මමත් දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. හැබැයි මට ඉන්නේ දුවලම දෙන්නෙක්. දුවලා හෝ පුතාලා හෝ වේවා දරු කැක්කුමක් දරු සෙනෙහසක් දැනෙන්න දරුවෝ ඉන්නම ඕන. තාත්තා කෙනෙක් කියන්නේ ඒ දරුවොන්ගේ අනාගතය ශක්තිමත් කරලා හෙට අනාගතයට දරුවන් භාර දෙන ජීවිතය කැප කරන උතුම් පරිත්‍යාග කරන කෙනෙක්. ඒ දේ උඹට අහිමි උනාට ඒ භූමිකාව දැන් උඹට පැවරිලා. තාත්තා වෙනුවෙන් පින් දහම් කරපන්. ඒ තාත්තාගේ අඩි පාරෙම ගිහින් පුතාව යහපත් විදියට හදලා හෙට සමාජෙට බාර දීපන්.. චූටි පුතා ලස්සනයි මචන්. ඇස් වහක් කට වහක් වදින්න එපා. රත්තරන් පුතාට නිදුක් නීරෝගී වාසනාවන්තම අනාගතයක් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
![]()





ඒකි කොට උනාට අනිත් ඒවා නම් පොඩි නෑ...![]()