*** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොහොම ස්තුතියි බන් බොක්කටම වැදුන කොමන්ට් එක අක්කා/ නංගි තැන්ක්ස් කරා කියපන්
    ඔව් අනිකට ආඩි තාලම දන්නා ඕන මේ කොල්ලත් අශාවෙන් ඉන්නේ

    උබ කියන කතාව හරි ජිවිතේ ගැන :)
    එළ එළ........ කල් පහු නොකර වයිෆ්ටත් කියලා වැඩ පටන්ගනින්. ළමයි අතර ගැප් වැඩිවුණාම අවුල්, නාකි හුටං වෙලා දරුවෝ හැදුවහම තවත් අවුල්. මගෙනං කෙල්ලයි කොල්ලයි ඉන්නේ, උන්දෙන්නා ලෝක දෙකක්, කෙල්ල කුරුමිනින්ට ආස නෑ... කොල්ලා උන් ඇගේ තියනකන් වලි, කෙල්ල වාහන පදින්න ආස නෑ, කොල්ලගේ ජීවිතේම වාහන... ඔයවගේ කෝටියක් අත්දැකීම් උපරිමෙන් විදිනවා, කොල්ලට රිස්ක්‌ ගන්න දුන්නට කෙල්ලට වැටෙන්නවත් දෙන්නේ නෑ... පොඩි උන්ගේ ගැප් එක අවුරුදු 4යි, ඉස්කෝලේ ඇඩ්මිෂන් ගන්න මාසෙට අවුරුදු තුන හිටින්න ප්ලෑන් කරලා ළමයි හැදුවේ.....ලංකාවේ හැටියට මාසයක් පහුවුනොත් අවුරුද්දක් පාඩුයි, මාසයක් ඉස්සර වුනොත් මාසයක් පාඩුයි කල්පනාකරලා ඇට පැල කරපන්........ඉස්සරහට ළමයින්ට කාලේ ගොඩක් වටියි

    මම කියනවට තව එකෙක් ඉක්මනට හදපන්...... ඒ එකා කෙල්ලෙක් උනොත් උබේ ලෝකේ උබටත් නොදැනී මාරම වෙනසක් වෙයි..........;)
     
    • Like
    Reactions: gayankuwait

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,545
    16,379
    113
    :love::love::love:
    හුරතල් ළමයෙක් උබට ඉන්නේ. :yes:
    සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. :)
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    kattiyagema comment walata thanks sathutu hithuna okkotama pilituru ha pudgalikawa welawa labuna gaman uththara dennam
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    heartlogo.jpg


    සතුටුයි ගයාන් අයියා.
    පුතාට සුභ උපන් දිනයක් වගේම අනාගතේ දවසක, රටට වැඩදායි, සොදුරු මිනිසෙක් වන්න කියලා සුභ පතනවා.
    ඔබ ඇතුලු,පවුලේ සැමට තේරුවන් සරණයි.ජය වේවා...!!!
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන්නම් පුංචි පුතාට අවුරුදු පහක් නේද ?:love::love::D:D
    දැන් පොඩ්ඩා ලොකු වෙලානේ:love: තාත්ති වගේ :rofl::D
    රත්තරන් පුතේ ඔයාට සුබම සුබ උපන්දිනයක් හොඳේ :love::love::D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩි එකාගේ ෆොටෝ මේකේ දැන් එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි බං.......අමුතු ලෙඩ තියන උන් මේකේ ඉන්නවා :dull:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    යකෝ උබට ළමයි හම්බවෙනවා ඉවරයක් නැද්ද බන්... හැමදාම එළකිරි ආවොත් පලවෙනි පේජ් එකේ "මම තාත්ත කෙනෙක්...." කියල පේනවා..
     
    • Haha
    Reactions: RoyalBlu