එළ එළ........ කල් පහු නොකර වයිෆ්ටත් කියලා වැඩ පටන්ගනින්. ළමයි අතර ගැප් වැඩිවුණාම අවුල්, නාකි හුටං වෙලා දරුවෝ හැදුවහම තවත් අවුල්. මගෙනං කෙල්ලයි කොල්ලයි ඉන්නේ, උන්දෙන්නා ලෝක දෙකක්, කෙල්ල කුරුමිනින්ට ආස නෑ... කොල්ලා උන් ඇගේ තියනකන් වලි, කෙල්ල වාහන පදින්න ආස නෑ, කොල්ලගේ ජීවිතේම වාහන... ඔයවගේ කෝටියක් අත්දැකීම් උපරිමෙන් විදිනවා, කොල්ලට රිස්ක් ගන්න දුන්නට කෙල්ලට වැටෙන්නවත් දෙන්නේ නෑ... පොඩි උන්ගේ ගැප් එක අවුරුදු 4යි, ඉස්කෝලේ ඇඩ්මිෂන් ගන්න මාසෙට අවුරුදු තුන හිටින්න ප්ලෑන් කරලා ළමයි හැදුවේ.....ලංකාවේ හැටියට මාසයක් පහුවුනොත් අවුරුද්දක් පාඩුයි, මාසයක් ඉස්සර වුනොත් මාසයක් පාඩුයි කල්පනාකරලා ඇට පැල කරපන්........ඉස්සරහට ළමයින්ට කාලේ ගොඩක් වටියිබොහොම ස්තුතියි බන් බොක්කටම වැදුන කොමන්ට් එක අක්කා/ නංගි තැන්ක්ස් කරා කියපන්
ඔව් අනිකට ආඩි තාලම දන්නා ඕන මේ කොල්ලත් අශාවෙන් ඉන්නේ
උබ කියන කතාව හරි ජිවිතේ ගැන![]()

මුංගෙ ඔෆිස් එකේ ඉන්නවා කොට කෑල්ලක්... ඒකිගෙ කොල්ලා රට ගිය දා ඉඳන් මූ ඒකිට අනින්න ට්රයි එක...![]()

පොඩී බන්..පු$ නම් පොඩ්ඩක් ලොකුයිඒකි කොට උනාට අනිත් ඒවා නම් පොඩි නෑ...![]()

දරු දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් කිව්වට හැමතැනම රින්ගනවනේ
එළ එළ

*** මම තාත්තා කෙනෙක්... 10-07-2017 01:40 PM gk love u bro ubath monawa kiya gaththath mage hithata bokkak kiyala danuna ungen ekek

