මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩේ බබා හම්බුනාද බන්..මගේ සුභ පැතුම් ... මාර ෆීලින්ග්ස් එකක් එන්නේ බන් හිතට..මගේ සුභ පැතුම් ... :) අක්කිට කොහොමද මගේ සුභ පැතුම් ... , අවුලක් නෑනේ..මගේ සුභ පැතුම් ... :sorry:
    aththa kiyapan keeweni sereta oya wish kare:angry::rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩේ බබා හම්බුනාද බන්..අනේ මචන්ට තෙරුවන්සරණයි ... මාර ෆීලින්ග්ස් එකක් එන්නේ බන් හිතට..අනේ මචන්ට තෙරුවන්සරණයි... :) අක්කිට කොහොමද... අනේ මචන්ට තෙරුවන්සරණයි ... , අවුලක් නෑනේ..අනේ මචන්ට තෙරුවන්සරණයි ... :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එලකිරියේ අලුත්ම තියරියට අනුව-

    ඔහොම කිව්වට බෑ. ඕක උබේ පොර ටෝකක් වෙන්න පුලුවන්. පෲෆ් දාපන්
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    images

    congrat machan
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;18572131 said:
    එලකිරියේ අලුත්ම තියරියට අනුව-

    ඔහොම කිව්වට බෑ. ඕක උබේ පොර ටෝකක් වෙන්න පුලුවන්. පෲෆ් දාපන්

    :rofl:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අඩේ බබා හම්බුනාද බන්..අනේ මචන්ට තෙරුවන්සරණයි ... මාර ෆීලින්ග්ස් එකක් එන්නේ බන් හිතට..අනේ මචන්ට තෙරුවන්සරණයි... :) අක්කිට කොහොමද... අනේ මචන්ට තෙරුවන්සරණයි ... , අවුලක් නෑනේ..අනේ මචන්ට තෙරුවන්සරණයි ... :sorry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට මේ ත්‍රෙඩ් එක කොහොම මග ඇරුනද දන්නෙ නෑ.. මොනවා උනත් පුදුමාකාර හැඟීමක් හිතට එන්නේ බන් හිතට.. සහෝටත් අක්කටත් බබාටත් තෙරුවන් සරන පතනවා.. :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මට මේ ත්‍රෙඩ් එක කොහොම මග ඇරුනද දන්නෙ නෑ.. මොනවා උනත් පුදුමාකාර හැඟීමක් හිතට එන්නේ බන් හිතට.. සහෝටත් අක්කටත් බබාටත් තෙරුවන් සරන පතනවා.. :)
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    සුබ පතනවා මචන්,

    Keeyak Hari Ithuru Karapan den wedipura, Wife wa sathutin thiyapan, Guna keme deepan Ubatath mata Wage lassana, Nuwanakkara chutiye petiyek lebei. Apitath ballanna 4to dapan baba hambaunhama. Onama dekata help ekak illapan. Bokkenma Dennam

    Wish u all the best bro.. . . . .