මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    යෝ යෝ ගයියා..
    කන්ග්‍රෑට්ස් ආආආහ්..
    අක්කා පැටියට මන් විශ් කලා කියාන්..
    තද තද ආආහ්..
    අපි කැපුනාහ්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ සුබ පැතුම් මචන්
    මාර සතුටුයි අපිට

    :rofl::rofl: pink panther ට පස්සේ මේක ගන වැඩියෙන්ම සතුටු උනේ මමද කොහෙද...

    ළමයගේ තාත්තටවත් නැති සතුටක්නෙ වෙන උන්ට තියෙන්නෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ළමයගේ තාත්තටවත් නැති සතුටක්නෙ වෙන උන්ට තියෙන්නෙ :baffled:

    ඔතන පොඩි ප්‍රශ්නයක් තියනවා. එත් එක කියන්න ඕනේ නෑ කියල මට නම් හිතෙන්නේ :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔතන පොඩි ප්‍රශ්නයක් තියනවා. එත් එක කියන්න ඕනේ නෑ කියල මට නම් හිතෙන්නේ :rolleyes:
    හරි හරි උඹ වෙන්න ඇති දරුවන්ගේ අම්මට අමාරුවෙච්ච වෙලාවේ ඉස්පිරිතාලේ යන්න වාහනේ එළවන් ගියේ :) බලපන් ඉතින් සතුටු නැද්ද නේද :) හම්මේ මගේ ඇහැටත් කඳුලක් ඉනුව සතුටට :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි උඹ වෙන්න ඇති දරුවන්ගේ අම්මට අමාරුවෙච්ච වෙලාවේ ඉස්පිරිතාලේ යන්න වාහනේ එළවන් ගියේ :) බලපන් ඉතින් සතුටු නැද්ද නේද :) හම්මේ මගේ ඇහැටත් කඳුලක් ඉනුව සතුටට :(

    ඔය බන් ට්‍රොලිය තල්ලු කරන් ගියේ pink panther ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එදා ගයානයට සිහිය නැති වෙලා ඌව වෙනම රෝද පුටුවක දාන් තල්ලු කරන් ගියේ Ridila™ ..:rofl:

    අහ ගයා බඩ උනේ ඔය සින් එකෙන් පස්සේ නේද...:sorry:
    පවු සිහිය නැතිව හිටි මනුස්සයට වෙච්චි දේ...
    නෝනගේ බඩෙන් එලියට එන දවසේ තාත්තගේ බඩට ආව....
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොහොම හරි අන්තිමට ලමයා දැක්කාම එතන හිටපු ගොඩ දෙනෙක්ගේ ඇස් වලට කඳුලු ආවා වගේම ලොකු ආඩම්බරයක් හිතට ආවා..:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොම හරි අන්තිමට ලමයා දැක්කාම එතන හිටපු ගොඩ දෙනෙක්ගේ ඇස් වලට කඳුලු ආවා වගේම ලොකු ආඩම්බරයක් හිතට ආවා..:)

    ගයාන්ට විතරයි මොකද්ද මේ උනේ කියන හිතාගන්න බැරුව වෙලා clueless වෙලා හිටියේ..:sorry:.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං මොකක්ද යකෝ එතකොට කෙරුවේ?:growl:

    ඇයි යකෝ බබා එලියට ගත්තේ උබනේ....
    එදා ඉතින් නසරානි වෙන්න ගහල නිසා උබට මතක නෑ...
    උබත් අවුලෙන් නෙ හිටියේ කාගේද.., එක්කෝ ඕනේ නැ!:no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඇයි යකෝ බබා එලියට ගත්තේ උබනේ....
    එදා ඉතින් නසරානි වෙන්න ගහල නිසා උබට මතක නෑ...
    උබත් අවුලෙන් නෙ හිටියේ කාගේද.., එක්කෝ ඕනේ නැ!:no:

    උබද මාව ගෙදර ගිහින් දැම්මේ?මතක නැනේ බන් කිසි දෙයක්
    ආය නම් ඕවා අල්ලන්නේවත් නෑ කියලා ඉද්දි උබලා බලෙන්ම දුන්නනේ :growl: