මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුබ පැතුම් මචන් .. දිනයක් දුන්නේ නැද්ද තවම ..:confused:

    "මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ"ඉක්මනට වෙන්න කියලා පාර්ථනා කරනවා .:yes:. අවංකවම පුදුම සතුටක් දැනෙනවා මචන් ලොකු බරක් නිදහස් උනාවගේ..
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සුබ පැතුම් මචන්,දරුවට අනාගතයක් හැදෙන විදියට ඊලඟ චන්දෙදි වැඩ කරපන්