අනේ.. අක්කට මොකද බන්.. පුදුම ෆීලින්ග් එකක් බන් එන්නේ හිතට.. මට මන් ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනවා..


අනේ.. අක්කට මොකද බන්.. පුදුම ෆීලින්ග් එකක් බන් එන්නේ හිතට.. මට මන් ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනවා..![]()

ඉල්ලන්න බයයි නම් කොලේක ලියන් ගිහින් මාමා ගේන්න කිව්ව කියපං![]()


Dilwalle kiyanne ube kawuda?


ගයාන් අයියා මේ දවස් වල පේන්න නැත්තේ මේකේ දෙවෙනි කොටස දාන්න මේ දවස්වල බරටම වැඩලු.. ඌට දැන්ම එන්න වෙන එකක් නෑ.. මටත් මේ දවස් වල නිවාඩුවක් නෑ උගේ ගෙවල් පැත්තෙ යන්න..![]()
අඩේ සිරාද බන්, මටනම් අදහා ගන්නත් බෑ.. "තරනි" අක්කට කොහොමද දැන්.. අමාරුවක් නෑනෙ...![]()


