

ආරන්චි විදියට පුතෙක්ලු, සනීපෙන් ඉන්නවලු කොලු පැටියා.. මට මන් ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනවා බන්..උඹේ වචනයෙන් තේරුම් ගන්න පුළුවන් උඹේ සතුට. එළකිරි මචෝ. සුභ පැතුම්. දුවෙක්ද පුතෙක්ද කියලත් කියන්න ඇවිත්![]()

ආරන්චි විදියට පුතෙක්ලු, සනීපෙන් ඉන්නවලු කොලු පැටියා.. මට මන් ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනවා බන්..![]()

ඔබගෙ පියත් ඔහොමම කියන්න ඇති ඔබ ඉපදුනාම
හැබැයි අවුරුද්දක් දෙකක් ගිහාම උගේ තාත්තා අදහස අතඇරගත්තලු.. මූ මොන්ටිසෝරියේ ටීචර්ටත් අතවර කරලාලු..
අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක්අද තමයි හරියටම දැන ගත්තේ
මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලාඅද තමයි ඩොක්ට කිවුවේ
මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවිලැබුන ය දන්නවා මේක වචනයෙන්
විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලාමචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
දුවන්න හිතෙනවාලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා
කොහොම කිවුවත් මේ තරම් සතුටක්
මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා
![]()
![]()
![]()
පුතෙක්

පුතෙක්

උණුසුම් සුබ පැතුම් එක්ක මතක් කළා කියන්න ගයියාව ..
ඇඩ්රස් එක සොයාගන්න පුළුවන් නම් මටත් කියන්න
තාත්තටයි පුතාටයි නැප්කින් පැකට් එකක් තැපැල් කරන්න පුළුවන් ..![]()
