මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අනේ.. අක්කට මොකද බන්.. පුදුම ෆීලින්ග් එකක් බන් එන්නේ හිතට.. මට මන් ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනවා..:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ.. අක්කට මොකද බන්.. පුදුම ෆීලින්ග් එකක් බන් එන්නේ හිතට.. මට මන් ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනවා..:yes:

    ඉල්ලන්න බයයි නම් කොලේක ලියන් ගිහින් මාමා ගේන්න කිව්ව කියපං :D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගයාන් අයියා මේ දවස් වල පේන්න නැත්තේ මේකේ දෙවෙනි කොටස දාන්න මේ දවස්වල බරටම වැඩලු.. ඌට දැන්ම එන්න වෙන එකක් නෑ.. මටත් මේ දවස් වල නිවාඩුවක් නෑ උගේ ගෙවල් පැත්තෙ යන්න..:sorry:
     
    ගයාන් අයියා මේ දවස් වල පේන්න නැත්තේ මේකේ දෙවෙනි කොටස දාන්න මේ දවස්වල බරටම වැඩලු.. ඌට දැන්ම එන්න වෙන එකක් නෑ.. මටත් මේ දවස් වල නිවාඩුවක් නෑ උගේ ගෙවල් පැත්තෙ යන්න..:sorry:

    ayi umbtada u gema denne