මම තීරණය කළා මේ පාර ජන්දේ නොදා ඉන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,147
    12,691
    113
    38
    ඇයි ගමේ එවුන් උඹ සහ අම්මා ගැන එච්චර කරදර වෙන්නේ මචං
    හැමෝම නමේ මචන් ත්‍රීවිල් කාරයෝ , කඩ කාරයෝ තමා.
    මේ පාර තමයී ලංකාවේ මිනිස්සු වැෆිම ජන්ද පොලට යන මැතිවරණය
    ඒ මොකද ? පවතින ක්‍රමය වෙනස් කරන්න ද ?
    මචං ඡන්දෙ දාපං. නැත්තං ගමේ උන් උබව කොන් කරයි ඡන්දෙ දාපු නැති එකා කියලා.
    එහෙම නෑ ත්‍රීවිල් කාරයෝ විතරයි බන් අනිත් උන් නම් ගානක් නැහැ ජන්දයක් තියෙනවා ද කියලා නැහැ උන්ට.
     
    • Like
    Reactions: Challenger SRT8

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Meyata deepan. Ubata kohomath pasuthawillak nathi wei

    ukuss.jpg
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    රනිල් මහත්තයාට දාන්න එයාගෙ ලග තමා හොඳම ටීම් එක ඉන්නෙ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පාටලී 17 පාරක් පක්ශ මාරු කරල
    ඌ ඔහොම සජිත් ගාව ඉදල චන්දෙට කලින් සතියෙ රනිල් සරණ ගියොත් ඒ 18 වෙනි ගෙඹි පැනිල්ල
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    gon harak wada nokara denne ekek nattan deepan seelarathana himi ta. thota stress eka yanna ganja tikak hari denawa kiwe eya vitarai. nodi innawa kianne dunnata wada harak wadak